2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    T M Jayarathnege Raatriya Udawuna

    මේ සින්දුව
    දෙනවද අහන් ඉන්න ඔක්කොම එකතුකරගෙන.

    :D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    t1933.gif


    0002031F.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද සර්වර් එකට බහිරව පූජාව තියල නැද්ද කොහෙද මෙච්චර වදයක් දෙන්නෙ.

    අනේ මන්ද දැන් ඕෆ් පීක් වලත් ත්‍රෙඩ් එකක් ඇදන් යන්න අමාරු වගේ !! ගොඩක් ත්‍රෙඩ් ක්ලෝස් කරනවනේ !! :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් වන් මෝර් අරගත්තා !! එත් හිර වෙනවා !! :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    T M Jayarathnege Raatriya Udawuna

    මේ සින්දුව
    දෙනවද අහන් ඉන්න ඔක්කොම එකතුකරගෙන.

    :D:D:D
    මේ යන විදියට ඔය සින්දුව ඇහෙනකොට එලිවෙලා තියෙයි.. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද දැන් ඕෆ් පීක් වලත් ත්‍රෙඩ් එකක් ඇදන් යන්න අමාරු වගේ !! ගොඩක් ත්‍රෙඩ් ක්ලෝස් කරනවනේ !! :(

    ඔව් එළකිරි සර්වර් වලටනම් කොහොමත් අමාරුයි තමයි මේ ටිකේ මං හිතන්නෙ. මේකනම් හැබැයි රේඩියෝ සර්වර් එකේ හෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ගැටලුවක් වෙන්න ඕන. :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ane aththada..:P:P


    ah ehemada..oya sinduwa appachchi kiyana arenna me ahuwa 2ni para..1parak oya gayakaya awwa campus1 show1k karana..ethakota thama mulinma ahuwe..
    අපිට හොදට ඇහෙනවනෙ.

    කියා ගන්න වචන නෑ ඇහෙන විදිය ගැන.

    :D:D:D
     
    Status
    Not open for further replies.