EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට මේව තේරෙන්නෙ නෑනෙ. පැහැදිලි කරල දෙන්ඩ බැරිවෙයිද?

    උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !! :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ වෙනකන් අපල නෑ බන් !! ඊයේ ග්‍රහයෙක් ට්‍රාන්සර් වෙලාද කොහෙද !! කොහොමත් මේ මාසේ දීලා අලුත් එකකට යනවා බන් .. වැඩේ කොහොමද යන්නේ බලන්න තමා ඕක ගත්තේ ..එක පාර ලොකු ඒවාට යන්න කලින් !! :yes:
    ලීටරේට 7ක් කරන වැනට් එකක් තියනවා ඕනෙ නං.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !! :baffled::rofl:
    ඕකා දැං මේ වැස්සෙ සරුංගල් යවන්න ගනීද දන්නෙ නෑ.. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ වෙනකන් අපල නෑ බන් !! ඊයේ ග්‍රහයෙක් ට්‍රාන්සර් වෙලාද කොහෙද !! කොහොමත් මේ මාසේ දීලා අලුත් එකකට යනවා බන් .. වැඩේ කොහොමද යන්නේ බලන්න තමා ඕක ගත්තේ ..එක පාර ලොකු ඒවාට යන්න කලින් !! :yes:
    එතකොට "බොන්ගෝ තරි" නමත් මාරුකරනවද ?:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආච්චිලාට හාල් ගරන්න!! අන්න ත්රෙඩ් එක මකලා!! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ මිසින් !! ලොල් පවර් ස්ටියරින් එක වැඩද දන්නෙ නෑ !! ඊයේ උගේ මක බාසා පලවෙනි පාර යුනිට් එක දැම්මම දකුණට කැපුවම රෝදේ හැරෙන්නේ වමටලු !! ලොලේ ලොල් !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ මිසින් !! ලොල් පවර් ස්ටියරින් එක වැඩද දන්නෙ නෑ !! ඊයේ උගේ මක බාසා පලවෙනි පාර යුනිට් එක දැම්මම දකුණට කැපුවම රෝදේ හැරෙන්නේ වමටලු !! ලොලේ ලොල් !! :rofl:
    :rofl: :rofl:
    යකෝ කෑමත් හිර උනා! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩීය නෑ, අවුරුදු 4කට ෆිනෑන්ස් එක්ක ගතහැකි.. :D

    මොකද්ද සම්පූර්ණ සිද්දිය ? ඇත්තටම විකුණනවද ඌ ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩීය නෑ, අවුරුදු 4කට ෆිනෑන්ස් එක්ක ගතහැකි.. :D
    ඒ ගණන් ටික බලනකොට හිතෙන්නේ සෝමයට වැන් එක දීල තියෙන්නේ තව ගානකුත් එක්කද කොහෙද......:confused::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    යකෝ කෑමත් හිර උනා! :lol:

    අම්මප ඇත්ත බන් !! :yes: මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !! :baffled: මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ගණන් ටික බලනකොට හිතෙන්නේ සෝමයට වැන් එක දීල තියෙන්නේ තව ගානකුත් එක්කද කොහෙද......:confused::P
    මටනං පෙන්නෙ ඌව අන්දලා ඇඟේ ගහලා වගේ‌ ඒක.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆිනෑන්සි ඉවර උනාම විකුනනවා කිව්වෙ.. :dull:

    ලොල් !! චැසිය විතරක් දෙන්න පුළුවන් වෙයි සෝමෙට !! :dull:
     
    Status
    Not open for further replies.