මට මේව තේරෙන්නෙ නෑනෙ. පැහැදිලි කරල දෙන්ඩ බැරිවෙයිද?
උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !!


මට මේව තේරෙන්නෙ නෑනෙ. පැහැදිලි කරල දෙන්ඩ බැරිවෙයිද?


ලීටරේට 7ක් කරන වැනට් එකක් තියනවා ඕනෙ නං..ඊයේ වෙනකන් අපල නෑ බන් !! ඊයේ ග්රහයෙක් ට්රාන්සර් වෙලාද කොහෙද !! කොහොමත් මේ මාසේ දීලා අලුත් එකකට යනවා බන් .. වැඩේ කොහොමද යන්නේ බලන්න තමා ඕක ගත්තේ ..එක පාර ලොකු ඒවාට යන්න කලින් !!![]()

ඕකා දැං මේ වැස්සෙ සරුංගල් යවන්න ගනීද දන්නෙ නෑ..උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !!![]()

එතකොට "බොන්ගෝ තරි" නමත් මාරුකරනවද ?ඊයේ වෙනකන් අපල නෑ බන් !! ඊයේ ග්රහයෙක් ට්රාන්සර් වෙලාද කොහෙද !! කොහොමත් මේ මාසේ දීලා අලුත් එකකට යනවා බන් .. වැඩේ කොහොමද යන්නේ බලන්න තමා ඕක ගත්තේ ..එක පාර ලොකු ඒවාට යන්න කලින් !!![]()

ඕකා දැං මේ වැස්සෙ සරුංගල් යවන්න ගනීද දන්නෙ නෑ..![]()



එතකොට "බොන්ගෝ තරි" නමත් මාරුකරනවද ?![]()


රත්නේ මිසින් !! ලොල් පවර් ස්ටියරින් එක වැඩද දන්නෙ නෑ !! ඊයේ උගේ මක බාසා පලවෙනි පාර යුනිට් එක දැම්මම දකුණට කැපුවම රෝදේ හැරෙන්නේ වමටලු !! ලොලේ ලොල් !!![]()


වැඩීය නෑ, අවුරුදු 4කට ෆිනෑන්ස් එක්ක ගතහැකි..![]()

ඒ ගණන් ටික බලනකොට හිතෙන්නේ සෝමයට වැන් එක දීල තියෙන්නේ තව ගානකුත් එක්කද කොහෙද......වැඩීය නෑ, අවුරුදු 4කට ෆිනෑන්ස් එක්ක ගතහැකි..![]()


ෆිනෑන්සි ඉවර උනාම විකුනනවා කිව්වෙ..මොකද්ද සම්පූර්ණ සිද්දිය ? ඇත්තටම විකුණනවද ඌ ?![]()

![]()
යකෝ කෑමත් හිර උනා!![]()
මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !!
මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !! 
මටනං පෙන්නෙ ඌව අන්දලා ඇඟේ ගහලා වගේ ඒක..ඒ ගණන් ටික බලනකොට හිතෙන්නේ සෝමයට වැන් එක දීල තියෙන්නේ තව ගානකුත් එක්කද කොහෙද......![]()

ෆිනෑන්සි ඉවර උනාම විකුනනවා කිව්වෙ..![]()
