උඹ තාම ඉගෙන ගන්නවනේ බන් !!bio data එකක් යවපන් ඌට පින්තූරයක් එක්ක මම කිව්වා කියල !! ඌ මගෙන් රෙකමන්ඩේෂන් එකක් ඉල්ලයි පස්සේ !!
![]()
IT කිව්වේ මොනවද දන්නේ නෑ නේද..
සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...
උඹ තාම ඉගෙන ගන්නවනේ බන් !!bio data එකක් යවපන් ඌට පින්තූරයක් එක්ක මම කිව්වා කියල !! ඌ මගෙන් රෙකමන්ඩේෂන් එකක් ඉල්ලයි පස්සේ !!
![]()
සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...
ආවා ආවා අංජබජල් පවර් ස්ටියරින් සමග පොස්ට් කන්නා ආවා !!![]()

සිරාවටම අහලවත් නෑනෙ එහෙම තැනක්..
Informatics Institute of Technology ගැන අහල නැද්ද හැලපයෝ ? 
මෙච්චර ඉක්මනට ළමඊ හම්බවෙන්නේවත් නෑ.....![]()

මේ ත්රෙඩ් සෙට් එකේ 4ත් අපි ඉක්මනට පටන් ගමුද....?? 

IT කිව්වේ මොනවද දන්නේ නෑ නේද..සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...
![]()

yako meke 1...2...3 nikan lamai wage ne ?
![]()

ළමයි ගැනමයි මතක් වෙන්නේ නේ...... 3 ටත් වැඩ අල්ලපන් අංකල්..... නහින දෙහින කාලේනේ......!! 
ළමයි ගැනමයි මතක් වෙන්නේ නේ...... 3 ටත් වැඩ අල්ලපන් අංකල්..... නහින දෙහින කාලේනේ......!!
![]()

යකෝ මේ iics එකනෙ!අනේ උඹ වගේ කොස් ඇටයෙක් බන් !!Informatics Institute of Technology ගැන අහල නැද්ද හැලපයෝ ?
www.iit.ac.lk

leeka ta PM ekak dapan mama kiwwa kiyalapoddak kathaa karala balapan
honda dial ekak hoyala denna kiwwe ou !!
![]()
IT කිව්වේ මොනවද දන්නේ නෑ නේද..සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...
![]()
සිරාවටම අහලවත් නෑනෙ එහෙම තැනක්..
අනේ උඹ වගේ කොස් ඇටයෙක් බන් !!Informatics Institute of Technology ගැන අහල නැද්ද හැලපයෝ ?
www.iit.ac.lk