EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ තාම ඉගෙන ගන්නවනේ බන් !! :confused: bio data එකක් යවපන් ඌට පින්තූරයක් එක්ක මම කිව්වා කියල !! ඌ මගෙන් රෙකමන්ඩේෂන් එකක් ඉල්ලයි පස්සේ !! :yes:

    IT කිව්වේ මොනවද දන්නේ නෑ නේද..:rolleyes: සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    IT කිව්වේ මොනවද දන්නේ නෑ නේද..:rolleyes: සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...:confused:

    ස්ලිට් එකේ ඉන්න ඔක්කොම එකයි ඉන්ක්ලූඩ් මගේ මායියා !! :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතුවී තියේ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ උඹ වගේ කොස් ඇටයෙක් බන් !! :angry: Informatics Institute of Technology ගැන අහල නැද්ද හැලපයෝ ? :frown:

    www.iit.ac.lk
    යකෝ මේ iics එකනෙ!
    කවුද දන්නෙ මුන් නම මාරු කරලා කියලා.. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    leeka ta PM ekak dapan mama kiwwa kiyala :yes: poddak kathaa karala balapan :D honda dial ekak hoyala denna kiwwe ou !! :D

    IT කිව්වේ මොනවද දන්නේ නෑ නේද..:rolleyes: සොෆ්ට්වෙයාර් කොම්පැනියක් ද...:confused:

    :oo:
    සිරාවටම අහලවත් නෑනෙ එහෙම තැනක්..

    අනේ උඹ වගේ කොස් ඇටයෙක් බන් !! :angry: Informatics Institute of Technology ගැන අහල නැද්ද හැලපයෝ ? :frown:

    www.iit.ac.lk

    :yes::yes: :P
     
    Status
    Not open for further replies.