magen ahuwe mama kalin request ekak karapu nisa ban ara walimada ponz ta dath kibula kiyapu nisa
![]()
PM එකක් දැමමා ඔන්න..
හප්පේ, මරු එකාගෙ පාරෙ යන්න වෙලා තියෙන්නෙ!
දැං වෙනකොට ඌ වෙන එකෙක් හොයාගෙන ඇතිනෙ.. අරූ පොලු තියලත් මාසයක් වෙනවනෙ..
නෑ නෑ ඊයේ පෙරේද මගෙන් ඇහුවේ නැද්ද කියල හොඳ කෙනෙක් !! අර කාලකන්නියට එකක් සෙට් කරන්න කියල කිව්වනේ කලින් !! මොකද ඔතන ජොබ් වැඩියෙන් තියෙන්නේ කෙල්ලොන්ට බන් !!
leeka said:ammapa meka den da kiwwe?? Mamam uta kiwwe den sathi dekakata witharakalin. Tuesday Vacancy eka fill keragaththa machan


<නිමල් ලක්ෂපතිආරච්චි කොන්සට් වොයිස්>අපි ආවෝ...

<නිමල් ලක්ෂපතිආරච්චි කොන්සට් වොයිස්>
පිලිගන්න : වරායේ හොර බත්තල වල සිට.. මලකවියා!!
</නිමල් ලක්ෂපතිආරච්චි කොන්සට් වොයිස්>
![]()
![]()


කවියො උඹ ඇත්තටම මොකද්ද කරන්නෙ වරායෙ ?![]()
