eka aththa ban. eth den daala thiyena tika block karanne nethuwa issue karala inpasse daanna epa kiyala mokak hari widhata oka kala nam hari. api me salli walin kochchara dewal karanna hithanda mewa daanne.![]()
දැන් මචන් බෑන්ක් එකට විරුද්දව මොකුත් කරන්නත් බෑ නේ?
සල්ලි අරන් උන් මාරු උනත්?
පේපැල් විත්ද්රව් එක කරලා තියෙන්නේත් legal විදිහකට නෙවෙයිනේ?



ලක්සේ ගත්තේ කොහොමද? 40,000 හේ ඒවා 2 යි. 20,000 යි ද?

