wishawasa kalarala balannako wena de.
eda gedarata kiyanna puluwan kellek yalu karaganin.
ethakota gewal walata kiyala wade iwarai.
nathnam widawanna wenne
ඒක එක එක්කෙනාට ලැබන හැටි තමයි
මගේ යාලුවෙක් ඉන්නවා
මිනිහගේ ලව් එකට 6years
ගිය අවුරුද්දේ කසාදෙ rejester කළා
උන් දෙන්න ඉස්සර ගොඩක් වෙලාවල් වලට ඉන්නේ රැට ඉන්නේ හෝටෙල්ස් වල
කෙල්ල කැම්පස්
මං මේ ලගදි කොල්ලගේ ගෙදර ගියා
උන් දෙන්නා කෝල් කරොත් බැනගන්නවා
මටත් ලව් කිරිල්ල එපාම උනා
මේ ලගදි එකී අරුට බුට් එක තියලා
කොල්ලෙක් සෙට් වෙලා කැම්පස් එකේ
කෙල්ලගේ ගෙදර කට්ටියත් කොල්ලගේ ගෙදර ඇවිත් ඩිවෝස් එක දෙන්න කියලා
බලපන්
බැන්ද කියලා දාලා ගියේ නැද්ද?
ඒ කොල්ලත් ඉස්සර කෙල්ලන් කීප දෙනෙක්වම අමාරුවේ දැම්ම
ඕවා තමයි පලිසන් දුන්නේ
මං හිතන්නේ එහෙමයි
හොදට හිටියොත්,කෙල්ලට වැරද්දක් නොකර හිටියොත් තමන්ට වරදින එකක් නෑ කියල
බැඳල දාල යනවට වැඩිය කලින් දාල යන එක හොඳයි. ඔයා කියන ඔය දෙයින් වෙන්නෙ නිකන් බැන්ඳට පස්සෙයි දාල යන්නෙ. ඔයා හිතන්නෙ ගෙවල්වලට කිවුවට පස්සෙ සේරම හරි කියල ද? එහෙම වෙන්නෙ නෑ. සමහරවිට වෙඩින් එක දවසෙම කොල්ල හෝ කෙල්ල වෙන කෙනෙක් එක්ක පැනල යන්න පුළුවන්. ඒ වගේ සිද්ධි ඕනතරම් මේ සමාජයේ වෙනව.
එක ඇත්ත අයියේ
කෙල්ල බැන්දත් දාල යන එක වලක්වන්න බෑ
අපි කරන දේ හරියටම කරාම ඉවරයිනේ