ඔයා ඔවා දන්නේ කොහොමද?බලන් ගියාම uncleඋත් හොරෙන් හොරෙන් වෙනත් පූසෝ අල්ලනවා වගේනේ
![]()




kawda, wichida....?සියුමැලී..............සියුමැලි රෝඕඕඕස මලී ඊඊඊඊඊ........![]()

උමතු වෙලානම් අංගොඩ පල....
- ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ.......

උඹත් ලොකු කොම්පැනි කාරයෙක් උනහම ඕකම කරනවා මචන්.....කියල වැඩක් නෑ බන් මට නම් මල පනිනවා කොම්පැනි කාරයෝ අසරණ මිනිස්සුන්ව හූරන් කනවා !!![]()


උ ලොකු කොම්පැනි කාරයෙක් උනාම මාත් යනවා උ ලග වැඩ කරන්නඋඹත් ලොකු කොම්පැනි කාරයෙක් උනහම ඕකම කරනවා මචන්.....![]()


උ ලොකු කොම්පැනි කාරයෙක් උනාම මාත් යනවා උ ලග වැඩ කරන්න![]()


