FIVERR LEVEL 2 (REVOLUTION)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    eka aththa ban. eth den daala thiyena tika block karanne nethuwa issue karala inpasse daanna epa kiyala mokak hari widhata oka kala nam hari. api me salli walin kochchara dewal karanna hithanda mewa daanne. :(

    දැන් මචන් බෑන්ක් එකට විරුද්දව මොකුත් කරන්නත් බෑ නේ?:confused: සල්ලි අරන් උන් මාරු උනත්? :baffled: පේපැල් විත්ද්‍රව් එක කරලා තියෙන්නේත් legal විදිහකට නෙවෙයිනේ?:confused:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    paypal eken reverse karanna thamai wenne. HNB eka salli credit karanne neththan ewa reverse karanna one neda machan? un gawa thiyaganna behene illegal nam unta.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    paypal eken reverse karanna thamai wenne. HNB eka salli credit karanne neththan ewa reverse karanna one neda machan? un gawa thiyaganna behene illegal nam unta.

    පේපැල් එකෙන් reverse කරගන්න එක ලේසි නෑ බන්. අනික උන් අකවුන්ට් එක ලිමිට් කරනවා ඔවා කතා කරන්න ගියාම.:nerd:

    හොදම දේ බෑන්ක් එකට කියල reverse කර ගන්න එක මචන්. අර HNB එකේ ක්‍රෙඩිට් කරන එකට කෝල් කරලා බෑන්ක් අකවුන්ට් එකට දාන්න බැරි නම් සල්ලි reverse කරන්න කියල කියන්න මචන් :yes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පේපැල් එකෙන් reverse කරගන්න එක ලේසි නෑ බන්. අනික උන් අකවුන්ට් එක ලිමිට් කරනවා ඔවා කතා කරන්න ගියාම.:nerd:

    හොදම දේ බෑන්ක් එකට කියල reverse කර ගන්න එක මචන්. අර HNB එකේ ක්‍රෙඩිට් කරන එකට කෝල් කරලා බෑන්ක් අකවුන්ට් එකට දාන්න බැරි නම් සල්ලි reverse කරන්න කියල කියන්න මචන් :yes:

    ela. ehenam mama monday call kalla ahanawa me siddiya gena. daanna beri nam a salli tika reverse karanna kiyanawa. inpasse okkoma tika me mase gannawa payoneer eken. :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    2zyftpg.png

    lasankandy kiyana kathwa hari.. pp ekata mail dala / call karala reverse karanna giyoth
    un pp acc ekata limit karala thamai nawathinne..

    anith de thamai mama hithanne na bank eken revers karanna puluwan wevi kiyala.
    mokada unwath danne nane money ena source ekak.
    oka visa company eka haraha ena nisa..
    awasana thamai visa company ekatawath kiyanna bari eka.

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් මට කියන්න කෝ payoneer රාජයාගෙන් උපරිම විත්ද්‍රව් ගන්න පුළුවන් කොයි බෑන්ක් එකේ ATM එකෙන්ද කියල? HNB ද?:D
    2zyftpg.png

    Kiri puthe mama nam uparima 1lakhs aragannawa COM Bank eken. HNB ekan try kare na..
    mama Monday kiyannam try karala.. kk

    ..................................................​
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ela. ehenam mama monday call kalla ahanawa me siddiya gena. daanna beri nam a salli tika reverse karanna kiyanawa. inpasse okkoma tika me mase gannawa payoneer eken. :)
    කියන්න දැන් සතියක් තිස්සේ එක එක දවසට අද දෙනවා හෙට දෙනවා කියනවා තාම නෑ. හරියටම දෙන්නේ කවද්ද අහන්න මචන්...දෙන්න බැරි reverse කරන්න කියන්න.

    ආව ඩොලර් ගාන රුපියල් වලින් වැඩි කරලා දෙන්න බැරි යක්කුනේ බන් ඉන්නේ ලංකාවේ බැංකුවල ඉන්නේ ....

    රුපියල් 2 කේ 3 නේ ලාබය බලන්නේ නැතිව මචන් ඔක්කොලාම payoneer එකෙන් ගත්ත නම් හරි බන්. HNB එකට ඩොලර් එද්දී ගනුදෙනු කරන කෙනාගේ කිසි අගයක් නෑ.කතා කරන්නේ නිකම් කිසි ගරුසරුවක් නැතිවනේ උන් .
    ඒ මදිවට HNB සයිට් එකේ බැනර් එකක් දාල තිබ්බ අගෝස්තු මාසේ VISA කාර්ඩ් එකට විත්ද්‍රව් කරන ඒවාට 10% වැඩිපුර දෙනවා කියල. එක දැක්කද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    Kiri puthe mama nam uparima 1lakhs aragannawa COM Bank eken. HNB ekan try kare na..
    mama Monday kiyannam try karala.. kk

    ..................................................​

    :P ලක්සේ ගත්තේ කොහොමද? 40,000 හේ ඒවා 2 යි. 20,000 යි ද?:confused::confused:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    කියන්න දැන් සතියක් තිස්සේ එක එක දවසට අද දෙනවා හෙට දෙනවා කියනවා තාම නෑ. හරියටම දෙන්නේ කවද්ද අහන්න මචන්...දෙන්න බැරි reverse කරන්න කියන්න.

    ආව ඩොලර් ගාන රුපියල් වලින් වැඩි කරලා දෙන්න බැරි යක්කුනේ බන් ඉන්නේ ලංකාවේ බැංකුවල ඉන්නේ ....

    රුපියල් 2 කේ 3 නේ ලාබය බලන්නේ නැතිව මචන් ඔක්කොලාම payoneer එකෙන් ගත්ත නම් හරි බන්. HNB එකට ඩොලර් එද්දී ගනුදෙනු කරන කෙනාගේ කිසි අගයක් නෑ.කතා කරන්නේ නිකම් කිසි ගරුසරුවක් නැතිවනේ උන් .
    ඒ මදිවට HNB සයිට් එකේ බැනර් එකක් දාල තිබ්බ අගෝස්තු මාසේ VISA කාර්ඩ් එකට විත්ද්‍රව් කරන ඒවාට 10% වැඩිපුර දෙනවා කියල. එක දැක්කද?

    naa ban :D 10%k thiyaa daapuwath naa :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    naa ban :D 10%k thiyaa daapuwath naa :lol:
    ඔහොම බැනර් එකක් දාල තිබ්බ.:yes:
    අන්තිමේදී බැංකුවත් පොලු තියන සින් එකක් වෙන්නේ නේ?:rolleyes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඔහොම බැනර් එකක් දාල තිබ්බ.:yes:
    අන්තිමේදී බැංකුවත් පොලු තියන සින් එකක් වෙන්නේ නේ?:rolleyes:

    CBSL eke un thamai mata pena widihata case eka adala thiyenne ban. monday balamu mokada mekata karanne kiyala. :yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    2zyftpg.png

    lasankandy kiyana kathwa hari.. pp ekata mail dala / call karala reverse karanna giyoth
    un pp acc ekata limit karala thamai nawathinne..

    ..................................................​

    Mama nam PP ekenma thama machan kiyanne! Mage kalin dhepaarak limit wela thiyena nisa ayeth karana ekak naha :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    CBSL eke un thamai mata pena widihata case eka adala thiyenne ban. monday balamu mokada mekata karanne kiyala. :yes:
    එහෙනම් මචන් කොහොම හරි reverse එකක් දාගන්න එක තමයි හොදම වැඩේ. සමහර විට දෙන්න බැරි නම් උන් reverse එකක් දායි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2zyftpg.png

    lasankandy kiyana kathwa hari.. pp ekata mail dala / call karala reverse karanna giyoth
    un pp acc ekata limit karala thamai nawathinne..

    anith de thamai mama hithanne na bank eken revers karanna puluwan wevi kiyala.
    mokada unwath danne nane money ena source ekak.
    oka visa company eka haraha ena nisa..
    awasana thamai visa company ekatawath kiyanna bari eka.

    ..................................................​

    මේ visa කාර්ඩ් විත්ද්‍රව් හින්ද තමා කිසි දෙයක් හිතාගන්න බැරි :baffled::baffled:

    හැබැයි මචන් මගේ මනිබුකර් එකෙන් ආව සල්ලි වගෙයක් HNB එකෙන් reverse කරලා තිබ්බ එකසැරයක්. එක මාසෙකින් විතර ආව මනිබුකර්ස් එකට අයෙත් :yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මේ visa කාර්ඩ් විත්ද්‍රව් හින්ද තමා කිසි දෙයක් හිතාගන්න බැරි :baffled::baffled:

    හැබැයි මචන් මගේ මනිබුකර් එකෙන් ආව සල්ලි වගෙයක් HNB එකෙන් reverse කරලා තිබ්බ එකසැරයක්. එක මාසෙකින් විතර ආව මනිබුකර්ස් එකට අයෙත් :yes:

    MB salli wala source eka penawa machan! Bank eken karanne amount eka check karala approve kiyana eka click karanna witharai. Uba Ppls bank credit card gannawa nam kiyapan mama card eka ikmanata aran dennam :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    MB salli wala source eka penawa machan! Bank eken karanne amount eka check karala approve kiyana eka click karanna witharai. Uba Ppls bank credit card gannawa nam kiyapan mama card eka ikmanata aran dennam :love:

    අර නොරොච්චෝලේ තාම හදල නැද්ද බන්? අපිට කරන්ට් යනවානේ..:nerd:

    MB එකේ එහෙම සින් එකකුත් තියෙනවද... MB වලට සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් අවසර දීල තියෙන හින්ද වෙන්න ඇති එහෙනම් නේ.

    ඔවු මචන් peoples බෑන්ක් එකේ කාර්ඩ් එකට යන්න කියල තාම බැලුවේ... එකටත් මේ සින් එකම වෙයිද? HNB වගේ?

    මම සදුදා ගිහින් බලලන්න බෑන්ක් එකත් එක්ක කතා කරලා... ඊට පස්සේ පිළිතුරක් දෙන්නම් ගන්නවද කියල මචන්:yes:
     
    Norochchole labbak nemei bun Light kanuwak kadan watilalu. Apeth currnt eka naha. Cmb walata currnt kapanne dawalta ape kapanne hariyatama rata kaddi :P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan ATM ekata Payoneer card eka dammata passe withdraw karana amount eka denna one Rs. walin neda? $$ walin nemeine?:nerd:

    balance eka online pennanne USD $$$ walin neda?:nerd:

    mehema wenakota kohomada machan TOTAL WITHDRAWAL eka daganne? ATM eken balance eka check karoth $1 k yanawa. ehema nathuwa waradunoth apahu salli kapenawa...:confused:

    anith wadagath karane... RLT4U Payoneer US bank account eka open kale Affiliate card eka aragenada naththam Fiverr eken ena card ekenda?:confused:

    mama adama card ekak and US bank account ekak apply karanawa machan. :yes::yes:

    Lasankandy / Patiya : Payoneer-affiliates walin neda gaththe...??:confused:

    Mahabankuwa saha HNB kambas wewa!! kawada hari lankawe unta mole padenakam api Payoneer eken adimu... monawa karannada neda? :yes: