බාස්ගේ මොකද්ද එකක් ශේප් එකේ උස්සන් ආව කිව්වා ඇත්තටම !!![]()
උගේ එකක් නෙවේ..... අපේ එකෙන් ගලවපු එකක්.... උන් ඒකට කියන්නේ පලංචිය කියලා...... 
දැන් ඌට උගේ බස් එක හදාගන්න ඕනා උනහම, ඕක මතක් වෙලා, ඉබේටම මට කතා කරයි....... 

බාස්ගේ මොකද්ද එකක් ශේප් එකේ උස්සන් ආව කිව්වා ඇත්තටම !!![]()
උගේ එකක් නෙවේ..... අපේ එකෙන් ගලවපු එකක්.... උන් ඒකට කියන්නේ පලංචිය කියලා...... 
දැන් ඌට උගේ බස් එක හදාගන්න ඕනා උනහම, ඕක මතක් වෙලා, ඉබේටම මට කතා කරයි....... 

ඕක අර ඩීසල් සීන් එක කියල බාසව බය කරලා උගේ බස් එකේ කෑලිවලට වැඩේ දෙන්න ඇති .......
ඌටයි, උගේ ලදරන් 101 මොරටුව පිටකොටුව බස් සෙට් එකටයි බඩු බනිස් වෙනවා අද හෙටම.......!! 
නෑ බං.. උ ගැරේජ් බාස් කෙනෙක් කියලා අල්ලලා තියෙන්නෙ කොත්තු ආප්ප බාස් කෙනෙක්ව..![]()


ඔය දෙන්නම උස්සන් ගියත් රත්නේ වැඩක් ගනී කියල මම නම් හිතන්නේ නෑ![]()


වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි![]()

කියලා වැඩක් නෑ බං..... ඒ ගැරේජ් එකේ එංජිමක් එහෙම ගැලෙව්වා නම් අවුරුදු ගානකට එතනම තමා....... 
කල් ඉකුත් වූ දුන්කොල !!![]()


රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ![]()
මගුල තමා......!! ![]()
යකෝ පුටුවෙනුත් වැටුනා බං!![]()
බෑට් මෑන්......!! 
රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ![]()


ඕකගේ දුනු කොලේ හැඩ ගහල හරියන්නේ නෑ, තවත් කෙලින් කරන්න ඕනි.....![]()


දුනු හැඩ ගහන්න වෙයිද ?
සෙන්ට බෝල්ට් ගිහිං ,දුනු සකල් ගෙවිලා ඇති..![]()

අඩෝ මේක සිවිලියොන් කියලා හිතුවද ඩෝ...... 
දුනුකොලේ හැඩගහන්න යවන්න වෙයි වගේ..![]()
උඹත් එනවනේ මෙතන දෙන කිංග් ගේ වැඩේ කරන්න...... 
පන්නරේ නෑලු![]()

වැඩිය කියෙව්වොත් කියනවා මම අර කතාව....... 

එහෙනං ඕක දුනු මොඩ්ල් නෙවෙයි...
එයා සස්පෙන්ශන් වෙන්න ඇති බං... (බැලුං )![]()

මේක ලේලන්ඩ්...... සිවිලියොන් නෙවේ...... 
ආවා ආවා අංජබජල් පවර් ස්ටියරින් සමග පොස්ට් කන්නා ආවා !!![]()

Hikz..... 
අහ්, වම දකුන මාරුවෙලාද තාමත් ?![]()

නෑ දැන් හරි..... ඒ උනාට අපේ බාසා කියනවා ඒ බොක්ස් එක මදිලු බස් එකට.... වෙන ලොකු එකක් දාන්න ඕනාලු..... හෙට දිහාට පොඩ්ඩක් එලවලා බලන්න ඕනා..... කාලෙකින් බස් එකක් ඈල්ලුවේ වත් නෑ.......


මටත් මීට වඩා හොද ජොබක් සෙට් කරලා දෙනවා නං මාත් යනවා...
නිදි මරන්න නැති එකක්... විශ්වාසවන්ත ලෙස වැඩ කරලා දෙමි..![]()

ඉතින් ඈවිත් වැඩ කරපන්කෝ මගේ ශොප් එකේ.......
සේල්ස් කරන තරමට සැලරියත් වැඩි කරලා දෙන්නම්.......
නිදි මරන්න නෑ.....
8.30AM ~ 5.00PM විතරයි වැඩ......
බයික් එකක් දෙනවා සේල්ස් වලට කම්පැණි වලට යන්න....... 

"ආවා ආවා අංජබජල් පවර් ස්ටියරින් සමග පොස්ට් (හු)කන්නා ආවා !!"
ලෙස නිවැරදි විය යුතුය..![]()


බෑට් මෑන් අංකල්....... 
"සුභාවිත ගීතාවලියට එරෙහිව අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක්"
මදැයි තනිකඩ මම සිංදුවක් අහන්ඩ ආව. මං යනවා යන්ඩ.
![]()

බඩුම තමා...... 
දැන් ඉතින් දිගට හරහට හු* හු* එයි ඕකා !!![]()

තව පේජ් වැඩි වෙලානේ බං..... ඉතින් මේ පේජ් ඔක්කොම කාගෙන කාගෙන එන්න එපායේ...... 

![]()
ආපු ගමන් කූඩු කරලා වගේ..
ඊයේ තමා බං යන්තම් හාෆ් ඩේ වත් ඔෆිස් යා ගත්තේ....... ජොබටත් කෙල වෙනවා මේ මක බාසා නිසා තව පොඩ්ඩෙන්.... අපේ බොසාත් එලවන්නේ නෑ..... ලැප් ටික බලාගන්න එකෙක් නැති වෙන නිසා...... 

නැද්ද මොකුත් ජොබක් එහෙම ආධුනික අපිට..![]()

ජොබක් දුන්නහම තොපිලා පස්ස ගහනවනේ අභියෝග වලට.......
මම මුලින් ජෝන් කීල්ස් ගියේ ට්‍රේනින්..... මට සෙට් උනා ෆොටෝ කොපියර් හිටන්..... මට එපා උනා ඒක.... කට්ට කාගෙන එතන ඉන්නකොට ලැප්ටොප් එකට සෙට් උනා..... එතන වැඩ කරන් යද්දි ඒකෙම, පොස් මැෂින්ස් වලටත් සෙට් උනා.......
ඔහොම කටු කාලා තමා අපි ඉන්නේ......!! 
ඈ බං උඹ රෑට රෑට කාමර වලට එබිලා බලනවද ඕවා දැන ගන්න ?
එපින් බෙලෙන් ඔබටත් සෙට් වේවා...![]()



ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ.......

මාර බීට් එක....... 