බාස්ගේ කෙල්ලද ? පව්ලද ?
![]()
ඔය දෙන්නම උස්සන් ගියත් රත්නේ වැඩක් ගනී කියල මම නම් හිතන්නේ නෑ

බාස්ගේ කෙල්ලද ? පව්ලද ?
![]()

වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේකෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ!![]()
![]()

වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි![]()

වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි![]()

රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒඔය දෙන්නම උස්සන් ගියත් රත්නේ වැඩක් ගනී කියල මම නම් හිතන්නේ නෑ![]()

වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි![]()

ඕකනේ කියන්නේ මල්ලි යවන්නන් වාලේ සරුංගල් යවල නූල් කඩාගත්තට උඹලට වැඩ බෑ කියල !!
මොකෝ වෙන්නේ ලසා ලඟදි කොහෙවත් ගියේ නැද්ද බන් ? යේ සෙට් වෙමු ඉස්සෝ ටිකකුත් එක්ක !!![]()

ඕකගේ දුනු කොලේ හැඩ ගහල හරියන්නේ නෑ, තවත් කෙලින් කරන්න ඕනි.....රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ![]()

රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ![]()

දුනු හැඩ ගහන්න වෙයිද ? රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ![]()
දුනුකොලේ හැඩගහන්න යවන්න වෙයි වගේ..කල් ඉකුත් වූ දුන්කොල !!![]()

දුනු හැඩ ගහන්න වෙයිද ?
සෙන්ට බෝල්ට් ගිහිං ,දුනු සකල් ගෙවිලා ඇති..![]()

පන්නරේ නෑලු![]()

එහෙනං ඕක දුනු මොඩ්ල් නෙවෙයි... 

දුනු හැඩ ගහන්න වෙයිද ?
සෙන්ට බෝල්ට් ගිහිං ,දුනු සකල් ගෙවිලා ඇති..![]()
ඕකගේ දුනු කොලේ හැඩ ගහල හරියන්නේ නෑ, තවත් කෙලින් කරන්න ඕනි.....දුනුකොලේ හැඩගහන්න යවන්න වෙයි වගේ..![]()

අපිට ඉතිං ඒ කාලෙ ඕව කියල දෙන්ඩ කව්රුවත් හිටියෙ නෑ අයියා..... දැන් නං ඉතිං අයියල මාමල ඉන්නවනෙ.....
ලඟදි කොහෙවත් ගියේ නෑනෙ. ඉස්සොත් අරං එන්නං මේ මාසෙ අන්තිමට විතර මොකක් හරි කරන්ඩ. අත තාම හොඳ නෑනෙ![]()