call එකක් දෙන්න එපැයි! ඔය කියන වෙලාවෙ මමත් හිටියේ ඔය හරියෙම තමයි..
හම්මේ වෙලාවට එහෙනම්..නූලෙන් වගේ බේරිලා තියෙන්නේ...


call එකක් දෙන්න එපැයි! ඔය කියන වෙලාවෙ මමත් හිටියේ ඔය හරියෙම තමයි..


හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !!![]()

ඏඇට රැට මෙකට රිංගන අපතයා නෙහ්
e mokakda ane e kiyala ahayi heta...![]()

අඟිලි තියෙන්නෙ බෙල්ලෙද ඔටුවො ?![]()


ජොබක් දුන්නහම තොපිලා පස්ස ගහනවනේ අභියෝග වලට.......
![]()
ඔහොම බෑ පුතා......මම මුලින් ජෝන් කීල්ස් ගියේ ට්‍රේනින්..... මට සෙට් උනා ෆොටෝ කොපියර් හිටන්..... මට එපා උනා ඒක.... කට්ට කාගෙන එතන ඉන්නකොට ලැප්ටොප් එකට සෙට් උනා..... එතන වැඩ කරන් යද්දි ඒකෙම, පොස් මැෂින්ස් වලටත් සෙට් උනා.......
ඔහොම කටු කාලා තමා අපි ඉන්නේ......!!
![]()


අනෙ තරි මුත්තාගෙ ඊයෙ පෙරෙදා.. මතකය එහෙන්පිටින්ම අබිලික්.. වෑන් එකේ කොහොම වෙතත් මුත්තාගෙ නට් බුරුල් වගේ..![]()

තරි මාමාගේ නට් බුරුල් වෙලා ඩ්‍රයි සීසන් නිසා...... 

අද අපිට චන්දෙ .....![]()
උඩ පැනගෙන ගිහිල්ලා රං ගොජාගේ උන්ට කතිරේ ගහලා ඈවිත්, හෙට ඉදලා ස්ට්‍රයික් කරපල්ලා.........!! 

විචී කෝ ?
අතේ ගහලා නිදි ඇති දැං..![]()

සෑර වැඩිද මන්දා.....?? 
<නිමල් ලක්ෂපතිආරච්චි කොන්සට් වොයිස්>
පිලිගන්න : වරායේ හොර බත්තල වල සිට.. මලකවියා!!
</නිමල් ලක්ෂපතිආරච්චි කොන්සට් වොයිස්>
![]()
![]()

ලිද......!! 
සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු
අද සෙට් වෙන අපෙ සෙට් බොක්ක පිරිසිදු
එල කොර ෆුන් මරිසි ඩයල් කට්ට කා හැදූ
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ......
ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
අම්ම ගහයි බැට් එක හන්ගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ලල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක
ඇඬෙනව තනි ඇහැට දැකල නටන නටිල්ල
පට්ට මැක්සා කොර මුසික් ලයින් කිරිල්ල
එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆූල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

මේ කුමන පයන්නක්ද....?? 
සෙට් වෙන්නේ කිව්වේ..? ජොබක් නැතිව හොය හොය ඉන්නකොට දැකලා ඇප්ලයි කරා.. එන්න කිව්වා.. ගියා..හැබැයි වැඩක් නෑ බං.. කිසිම අලුත් දෙයක් දැනගන්න නෑ.. එපා වෙලා ඉන්නේ.. වෙන තැනක් සෙට් වෙනකන් මෙතන ඉන්නේ..
සිරාවට දවස ගානේ පොඩි හරි අළුත් අත්දැකීමක් සෙට් වෙන්නේ නැති ජොබ් නම් එපා වෙනවා තමා බං..... මටත් දැන් ඔෆිස් එක එපා වෙලා තියෙන්නේ, ඉස්සර අබාන්ස් එකේ හිටපු කාලේ වගේ වැඩ නැති නිසා..... දවසම නෙට් එකේම තමා...... 
ඒ උනාට එහෙම උනහම අපි කම්මෑලි වෙනවා......... 
ah udema hisbadama gihin deth shakthimath karala awa affa
එල එල රාජපක්ෂ පවුලේ සුභ අනාගතේ වෙනුවෙන් කතිරේ ගහලා ආවා නම් එල එල......!! 

උඩ පැනගෙන ගිහිල්ලා රං ගොජාගේ උන්ට කතිරේ ගහලා ඈවිත්, හෙට ඉදලා ස්ට්‍රයික් කරපල්ලා.........!!
![]()



උඹ හිතපන්..... දවස් ගානක් කට්ට කාලා, සෙට් කරවගත්ත පවර් ස්ටියරින් බොක්ස් එක, ස්ටියරින් එක වමට කපද්දි රෝද දකුණටයි, ස්ටියරින් එක දකුණට කපද්දි රෝද වමටයි කැපෙනවා දැක්කහම මට හිතිච්ච ආතල් එක.....
අරූගේ අම්මා මුත්තා නත්තා පනත්තා කිරිකිත්තා සියල්ලෝම මතක් උනා මට.......
එච්චර වෙලත්, මූ කියාපි කියහන්කෝ, ජැක් එකෙන් බෑවහම ඕක හරි කියලා.......
උගේ @!^@##*&@.......!!
![]()

උගේ වල්ල බාන්න තිබ්බේ උඹට ජැක් එකෙන් !!