EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niwadu dawase ithin mukuth nathuwa inna eka ube pudgalikathwayane.
    mama ahuwe na eeka :P

    වස්තර නැතුව ඉන්නවා කියල දැම්මේ නෑනේ ? උඹ ඉතින් ඔය වගේ සයිට් වල ඉන්නකොට අපිත් වස්තර නැතුව ඉන්නවා වගේ පෙනෙන එක අරුමයක් නෙමේ !! :P
     
    kingdewi

    Well-known member
  • වස්තර නැතුව ඉන්නවා කියල දැම්මේ නෑනේ ? උඹ ඉතින් ඔය වගේ සයිට් වල ඉන්නකොට අපිත් වස්තර නැතුව ඉන්නවා වගේ පෙනෙන එක අරුමයක් නෙමේ !! :P

    Yakoo...wastharayak adan inna puluwanda balapiya..news ahanakota!:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්‍රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ? :shocked:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලොල් තොප්පිය දාගෙන !! :lol: පව් බන් අර කෙල්ල බොට යට උනොත් මදුසමය මලගමක් වෙනවා ෂුවර් !! :oo::baffled:

    තොප්පිය දාගන්නම වැඩේ..:oo::baffled: කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...:angry::angry: මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..:rolleyes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොප්පිය දාගන්නම වැඩේ..:oo::baffled: කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...:angry::angry: මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..:rolleyes:;)

    දන්නෝ දනිති !! :lol: ඔව් ඔව් මධුසමයක් ඉතුරු වෙයිද ඔහොම රිංගනකොට ? :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්‍රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ? :shocked:
    :lol: :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්‍රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ? :shocked:

    අප්පට සිරි ඔව් නේද..:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇte කහකහ කඩේ යනකොට ඇටේ වැටුනලු කාණුවේ
    ඇte ගන්නට දෙකට නැමූ කල ටොpa ඇනුණා කළුගලේ :P
    8.gif
    :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ඉතින් ඈවිත් වැඩ කරපන්කෝ මගේ ශොප් එකේ....... :yes: සේල්ස් කරන තරමට සැලරියත් වැඩි කරලා දෙන්නම්....... :yes: නිදි මරන්න නෑ..... :no: 8.30AM ~ 5.00PM විතරයි වැඩ...... :yes: බයික් එකක් දෙනවා සේල්ස් වලට කම්පැණි වලට යන්න....... :yes::D
    බයික් එපා.. එකක් තියෙනවා.. පෙට්‍රල් තමයි නැත්තෙ :baffled:
    බලමුකො කල්පනා කරලා :rofl:
     
    Status
    Not open for further replies.