"අද රෑට අද රෑට අද රෑට දිලෙනවා..."
![]()

මොකුත් නෑ![]()

uraj දෙදරු පියෙක්
කවුද බන් මේ පොලොව උහුලන්නෙ නැති බොරු දාන්නෙ ??


niwadu dawase ithin mukuth nathuwa inna eka ube pudgalikathwayane.
mama ahuwe na eeka![]()

මාත් බැලුවේ ඕක තමා ගොඩක් ත්රෙඩ් වල දාල ඕක !! ඕක මේ කපේදී වෙන දෙයක් නෙමේ !!![]()


වස්තර නැතුව ඉන්නවා කියල දැම්මේ නෑනේ ? උඹ ඉතින් ඔය වගේ සයිට් වල ඉන්නකොට අපිත් වස්තර නැතුව ඉන්නවා වගේ පෙනෙන එක අරුමයක් නෙමේ !!![]()


Yakoo...wastharayak adan inna puluwanda balapiya..news ahanakota!![]()

ලොල් තොප්පිය දාගෙන !!පව් බන් අර කෙල්ල බොට යට උනොත් මදුසමය මලගමක් වෙනවා ෂුවර් !!
![]()

කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...
මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..

තොප්පිය දාගන්නම වැඩේ..කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...
මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..
![]()
ඔව් ඔව් මධුසමයක් ඉතුරු වෙයිද ඔහොම රිංගනකොට ? 

යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ?![]()

යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ?![]()


ඌ චන්දෙ දුන්නෙත් සන්දානෙටමනෙ බංසන්ධානේ දිනුම් නේ..ඒක වෙන්න ඇති..![]()

ඇte කහකහ කඩේ යනකොට ඇටේ වැටුනලු කාණුවේ
ඇte ගන්නට දෙකට නැමූ කල ටොpa ඇනුණා කළුගලේ![]()


බයික් එපා.. එකක් තියෙනවා.. පෙට්රල් තමයි නැත්තෙඉතින් ඈවිත් වැඩ කරපන්කෝ මගේ ශොප් එකේ.......
සේල්ස් කරන තරමට සැලරියත් වැඩි කරලා දෙන්නම්.......
නිදි මරන්න නෑ.....
8.30AM ~ 5.00PM විතරයි වැඩ......
බයික් එකක් දෙනවා සේල්ස් වලට කම්පැණි වලට යන්න.......
![]()


ආහ් යුරාජ් අයියා මොකො මෙ රැ වෙලා වයිෆ් අක්කා අම්මලා ගෙ ගෙදර ගියා ද නැත්නම් කුඩුව වහන්න අමත වෙලා ද?

