hm salli nha ban me dawaswala, man tune karagaththe yaaluwekta kiyala dan 8k 9k wage karanawa,
ow aluthen ena diesel waahana wala gahalama thiyanawa super diesel witharak gahanna kiyala.
149 gaane 90 1Ltr gahanna bari man 165kda koheda deela 95 gahanne kohomada kotaluwo?
හරි තැනකට දීලා ටියුන් කරගනින් බං....... !!
කවුද හරකෝ තොට සුපර් ඩීසල් ගහන්න කිව්වේ......
ඔය හදන්නේ ආයේ සැරයක් කීයක් හරි කපා ගන්න තමා...... 

උඹ හරකා කියලා මරන්නෑයි........
යකඩ ෆ්රේම් එක මලකඩ පාටක් ඈවිත් විතරයි......
ඒත් බඩු හයියයි..... අනික ඕකේ වටේ තියෙන්නේ ඈළුමිනියම්.......
uba paw ban


මොන පයන්නක් අහනවද මන්දා......??