EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hm salli nha ban me dawaswala, man tune karagaththe yaaluwekta kiyala dan 8k 9k wage karanawa,
    ow aluthen ena diesel waahana wala gahalama thiyanawa super diesel witharak gahanna kiyala.
    149 gaane 90 1Ltr gahanna bari man 165kda koheda deela 95 gahanne kohomada kotaluwo?

    :oo: හරි තැනකට දීලා ටියුන් කරගනින් බං....... !! :D

    කවුද හරකෝ තොට සුපර් ඩීසල් ගහන්න කිව්වේ...... :angry: ඔය හදන්නේ ආයේ සැරයක් කීයක් හරි කපා ගන්න තමා...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    301912_204407772958704_1530477868_n.jpg

    302977_204407659625382_1412082143_n.jpg

    duma wedila wenna athi malakada pata awith thiyenne

    :oo::frown: උඹ හරකා කියලා මරන්නෑයි........ :rofl::P යකෝ බලාපිය හොදට ඕකේ දිරුම් නෑ...... :no: යකඩ ෆ්‍රේම් එක මලකඩ පාටක් ඈවිත් විතරයි...... :yes: ඒත් බඩු හයියයි..... අනික ඕකේ වටේ තියෙන්නේ ඈළුමිනියම්....... :yes::D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පාලයො ඕය දිරලා තියෙන්නෙ frame එක. ඇලුමීනියම් බොඩි පැනල් ගහන්නෙ ඕක උඩට.
    panel eka bus eke newe eka muge gedara thiyana kellakda ban?:rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: හරි තැනකට දීලා ටියුන් කරගනින් බං....... !! :D

    කවුද හරකෝ තොට සුපර් ඩීසල් ගහන්න කිව්වේ...... :angry: ඔය හදන්නේ ආයේ සැරයක් කීයක් හරි කපා ගන්න තමා...... :rofl::P
    man kewe gahanna bha kiyala yako
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::frown: උඹ හරකා කියලා මරන්නෑයි........ :rofl::P යකෝ බලාපිය හොදට ඕකේ දිරුම් නෑ...... :no: යකඩ ෆ්‍රේම් එක මලකඩ පාටක් ඈවිත් විතරයි...... :yes: ඒත් බඩු හයියයි..... අනික ඕකේ වටේ තියෙන්නේ ඈළුමිනියම්....... :yes::D
    body eka frame eka bus eke neweda machan? ethakota dan uba kiyana widiyata laylend ajaraamarada? ewa dirannema nha, awulak wennema nha jeewitha kalema ekayi sadha oba mage thamayi:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    body eka frame eka bus eke neweda machan? ethakota dan uba kiyana widiyata laylend ajaraamarada? ewa dirannema nha, awulak wennema nha jeewitha kalema ekayi sadha oba mage thamayi:P:P

    :oo: නෑ බොල...... ලේලන්ඩ් කියන්නේ අජරාමර දෙයක් නෙවේ...... :no: ඔය ලදරම් බොංගෝ කටු වගේ සදහටම ඔබ මගේත් නෙවේ...... :no: මොකද විකුණන්න දැම්මොත් ඕනා තරම් ගන්න අය ඉන්නවා ලේලන්ඩ් වලට..... හැබැයි තෙල් කරන්නේ නම් ලීටරේට කිලෝමීටර් 3ක් 2.8ක් අතර තමා........ :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: EFI තියෙනවා නම් ඩීසල් වලට සුපර් ඩීසල් ගහන්න ඕනාද.....?? හොද වෙලාවට බස් වලට EFI නැත්තේ......!! උඹ නිකමට ඔය වෑන් එක නිසාන් එකට දාලා ටියුන් කරලා බලපන්...... :yes: මගේ නම් සුපර් පෙට්‍රල් ගැහුවහම විදිනවා..... ගියර් 5ත් මදි ඒ වෙලාවට....... සුපර් කියන්නේ නිකන් නෙවේ....... :rofl::P

    පොළොන්නරු හයර් එක යනකොට තමා සුපර් පෙට්‍රල් ගහන්නේ.... ආයේ ඉතින් ලොවෙත් නෑ....... :D:love:

    එහෙම ගහල වැඩක් නෑ මම දන්න තරමින්..:no::no: එන්ජින් එක ලෙඩ අඩුව තියාගන්න නම් දිගටම 95 ගහන්න ඕනේ..:yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: නෑ බොල...... ලේලන්ඩ් කියන්නේ අජරාමර දෙයක් නෙවේ...... :no: ඔය ලදරම් බොංගෝ කටු වගේ සදහටම ඔබ මගේත් නෙවේ...... :no: මොකද විකුණන්න දැම්මොත් ඕනා තරම් ගන්න අය ඉන්නවා ලේලන්ඩ් වලට..... හැබැයි තෙල් කරන්නේ නම් ලීටරේට කිලෝමීටර් 3ක් 2.8ක් අතර තමා........ :rofl::P
    yako bongo nissan vanette balapan 50 51th thawama thiyanawa gindara wage, e wagema PB number thiyanawa haal wela, eka eka awalamage bhawithaya anuwa thamayi ban ewa wenas wenne
     
    Status
    Not open for further replies.