EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    DTheory, මේක බලපං :

    Mitsubishi Lancer C-12 for Sale

    25025_web_0.jpg
    25025_web_1.jpg
    25025_web_2.jpg
    25025_web_3.jpg
    25025_web_4.jpg
    25025_web_5.jpg
    25025_web_6.jpg
    25025_web_7.jpg

    [Date Added: 2012/09/03] Make : Registered Brand : Mitsubishi Model : Lancer C-12 Year : None Details : Mitsubishi C-12, Full option, 4/75, for inspection please contact – 0718013424, Prices are negotiable.
    කොසා, අත්තනායක මොඩල් කියන්නේ මේකට නේද ?
    මේක නම් sun roof කරලා වගේ....
     

    kingdewi

    Well-known member
  • කොසා, අත්තනායක මොඩල් කියන්නේ මේකට නේද ?
    මේක නම් sun roof කරලා වගේ....

    හැබෑයි මිනිපුරයෝ ටිකක් වැඩිපුර Tetanus Toxoid කාර් එකේ ඇරන් යන්න වෙයි බන්. මළකඩ නේ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා, අත්තනායක මොඩල් කියන්නේ මේකට නේද ?
    මේක නම් sun roof කරලා වගේ....
    ඒවා නං දන්නෙ‌ නෑ බං. hitads එකේ ඕක දැක්කෙ. අරූ ලාන්සර් හොයන හින්දා තමයි මේකෙ‌ දැම්මෙ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒවා නං දන්නෙ‌ නෑ බං. hitads එකේ ඕක දැක්කෙ. අරූ ලාන්සර් හොයන හින්දා තමයි මේකෙ‌ දැම්මෙ.
    රෝහණ විජීවීර හල්දුම්මුල්ලේ වත්තක හැංගිලා හිටියේ අත්තනායක කියල නමකින්, ඒ කාලේ මිනිහ පාවිච්චි කරලා තියෙන්නේ ඕව එකක්, එක නිසා තමා ඔය නම කියන්නේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෝහණ විජීවීර හල්දුම්මුල්ලේ වත්තක හැංගිලා හිටියේ අත්තනායක කියල නමකින්, ඒ කාලේ මිනිහ පාවිච්චි කරලා තියෙන්නේ ඕව එකක්, එක නිසා තමා ඔය නම කියන්නේ....
    අහ්, එහෙම සීන් එකක්ද ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රෝහණ විජීවීර හල්දුම්මුල්ලේ වත්තක හැංගිලා හිටියේ අත්තනායක කියල නමකින්, ඒ කාලේ මිනිහ පාවිච්චි කරලා තියෙන්නේ ඕව එකක්, එක නිසා තමා ඔය නම කියන්නේ....
    හල්දුම්මුලේද මචන් උලපනේ වත්තේද :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන් යුරාජ් සහෝදර ප්‍රේමෙන් හිටියම ලමයි හම්බෙනවද? :rolleyes::P
    හම්බවෙනවා හම්බ වෙනවා මචන්
    අර කුඩෙන් වෙඩි තිබ්බා දඩයක්කාරයාගේ කතාව උබ දන්නවා ඇතිනේ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හල්දුම්මුලේද මචන් උලපනේ වත්තේද :oo:
    ulapane waththa kiyanne waththe nama, oka thiyenne haldummulla iskoleta poddak uda, niyama seen eka thama poleesiya thiyenne e lagamai.
     
    Status
    Not open for further replies.