Mozillage WEEDING PHOTO.........-)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්.. ඔය මගුලට මමත් ගියා.. වැඩේ සිරාවට තිබුණා.. දැන් මුන් දෙන්නා ළමයෙක් හඳන්නලු ට්‍රයි කරන්නෙ.. වයසත් වැඩි නිසා.. වැඩක් වෙලා නැහැ..:no: Daily Fucking, No Children..
     
    Mozilla

    Well-known member
  • ආහ්.. ඔය මගුලට මමත් ගියා.. වැඩේ සිරාවට තිබුණා.. දැන් මුන් දෙන්නා ළමයෙක් හඳන්නලු ට්‍රයි කරන්නෙ.. වයසත් වැඩි නිසා.. වැඩක් වෙලා නැහැ..:no: Daily Fucking, No Children..

    කුණුහරප කියන්න එපා සහෝ...මේකේ පොඩි ළමයිනුත් ඉන්නවනේ.....හොදට හැසිරෙන්න බලන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුණුහරප කියන්න එපා සහෝ...මේකේ පොඩි ළමයිනුත් ඉන්නවනේ.....හොදට හැසිරෙන්න බලන්න

    සිරාවටම සහො අපිට උනත් මෙකට එන්න දෙසැරයක් හිතන්න වෙලා එ සහොලා නිසා එගොල්ලො ගෙදර කතා කරන විදියට එලකිරියෙ කතා කරන්නෙ
    2.gif
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    හි මාර විහිළුවක් නේ මෙක,දැන් බාග වෙලාවකට සමහරු මෙක ඇත්ත කියලා ගන්නත් පුළුවන්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හි මාර විහිළුවක් නේ මෙක,දැන් බාග වෙලාවකට සමහරු මෙක ඇත්ත කියලා ගන්නත් පුළුවන්...

    ඇත්ත නොවුනත් අපි ඇත්ත කියලා පෙන්නුවා අන්තිමට මොසියාට සුබ පතන උන්ට තැන්ක්ස් කරන්න උනා:rofl:
     
    Mozilla

    Well-known member
  • සිරාවටම සහො අපිට උනත් මෙකට එන්න දෙසැරයක් හිතන්න වෙලා එ සහොලා නිසා එගොල්ලො ගෙදර කතා කරන විදියට එලකිරියෙ කතා කරන්නෙ
    2.gif

    ඔව් සහෝ බලන්න කොච්චර කැතයිද කියලා

    හි මාර විහිළුවක් නේ මෙක,දැන් බාග වෙලාවකට සමහරු මෙක ඇත්ත කියලා ගන්නත් පුළුවන්...

    හිතලා ඉවරයි මල්ලි :(

    ඇත්ත නොවුනත් අපි ඇත්ත කියලා පෙන්නුවා අන්තිමට මොසියාට සුබ පතන උන්ට තැන්ක්ස් කරන්න උනා:rofl:

    :(
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ආහ්.. ඔය මගුලට මමත් ගියා.. වැඩේ සිරාවට තිබුණා.. දැන් මුන් දෙන්නා ළමයෙක් හඳන්නලු ට්‍රයි කරන්නෙ.. වයසත් වැඩි නිසා.. වැඩක් වෙලා නැහැ..:no: Daily Fucking, No Children..

    kunuharapa gahanna epa. uba hoda eka nisa chance ekak dennan.

    elakiri.com:yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ස්තුති සහෝ :) කරුණාකරලා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා සහෝ

    මේක අනවශ්‍ය ප්‍රශ්නවටය නෙමෙයි සහො....:no: ආඩම්බර වෙන් නැතුව කියපන්කො බන්.:nerd:.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කෙල්ලට වඩා මොසියගේ තං දෙක තියනවා...
    මගේ උණුසුම් සුභ පැතුම්......ළමෙක් හම්බුනොත් ඒකට සහභාගී වුන ගයාන්කුවේට්ගෙයි මගෙයි අපි සෙට් එකේම නම් වල මුල් කෑලි ටික දාමු
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කෙල්ලට වඩා මොසියගේ තං දෙක තියනවා...
    මගේ උණුසුම් සුභ පැතුම්......ළමෙක් හම්බුනොත් ඒකට සහභාගී වුන ගයාන්කුවේට්ගෙයි මගෙයි අපි සෙට් එකේම නම් වල මුල් කෑලි ටික දාමු
    vkFcO.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: