ඌට හිරේ යන්න වෙන එකක් නෑ... ගෘහස්ථ අධිකරණයෙං මරණීය ද්ඩනයම පණවයි![]()
මගුල තමා........!! 
ඌට හිරේ යන්න වෙන එකක් නෑ... ගෘහස්ථ අධිකරණයෙං මරණීය ද්ඩනයම පණවයි![]()
මගුල තමා........!! 
ඒක සාධාරණයි.. නොතේරෙන දෙයක් ඇහුව නිසා..
ලොල්.. එහෙනං උඩ තියාගෙන හිටියෙ.. අයියා අයියා කිය කිය... දැං දැනගත්තද ?![]()

මට එපා වෙනවා ඕයි....... 
විචී දැං ඇති නේද...?
නවත්තන්න![]()
![]()
![]()
![]()
![]()
රත්නෙ මාමි
![]()
but, keep yr limit vichi![]()

Control Chichi ..... 

හාල් කෑල්ලකට ?![]()
එන්න එපා එයාට අනං මනං කියාගෙන..
![]()
![]()
හා හා යකෝ.. ආයෙ අවුල් අරගෙන වලි දාගෙන මෙතන යුද්ධ ප්රකාශ කරන්නද හදන්නෙ ?
දෙපැත්තෙක් එක පැත්තක් හරි පොඩ්ඩක් ඉවසාපල්ලාකෝ

ඕක කියාපිය උඹේ චිච්චියට.......!!
පොඩ්ඩක් සාමෙන් හිටියහම එනවා මෙතන........ 

ආ.. අන්න එහෙම ..![]()
![]()
ඔය ගහන ඈහැ වෙනුවට ඈස් දෙකම පොට්ට වෙයි හොදේ...... ඔන්න මම කලින්ම කිව්වා....... 
එන පොට හොද නෑ... මෙච්චර කල් ඔයාට දීපු තැන නැති වේගෙන එන්නෙ මේකෙ..
රත්නෙ මං ඔෆිස් එකේ ඉන්නකොට කෝල් කරලා කියද්දිම මං දැනගත්තා මොකක් හරි අන්සිනයක් කරං තමයි කියලා මේ කෙල්ල..![]()

නවකථාවක කොටසක් වගේ..![]()
![]()
ආදලේ හිතෙනවා![]()

ලංකාවේ සුප්රසිද්ධ සිංහල පත්තර කන්තෝරුවක වැඩ කරන එකෙක්ගේ සිංහල ඔන්න ඔහොමයි කිව්වලු........!!

අරයට අරූ බැනලා නෙහ්![]()
ඌ බැනලා ඉවර වෙලා මට කෝල් කරලා කිව්වත් එක්ක
මං ගෙදර ආවා විතරයි.. ආවා බලලා යන්න මොකද උනේ කියලා..
දැං නිදිමතයි...
මං නිදමි..
ඔබ සැමට සුභ රාත්රියක්![]()

රත්නෙ, අර ලැප්ටොප් හොයපු බුවා උඹට කෝල් එකක් වත් දුන්නාද ?

ඔව් මචන් කෝල් කරා.......!! 
වැඩේ ගොඩද ?
තවම ගොඩ නෑ......
කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!! 
metropolitan ලත් dell කරනවා නේ?තවම ගොඩ නෑ......
කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!!
![]()
තවම ගොඩ නෑ......
කොහෙද ඉල්ලන බඩු දෙන්න සොෆ්ට්ලොජික් එකෙත් නෑ..... හම්බයා ගාව තියෙන ඒවා අරන් දෙන්න බෑ නේ......!!
![]()
metropolitan ලත් dell කරනවා නේ?

උන් කරන්නෙත් හම්බයා කරනවා වගේ.......
Hand Carry කරපුවත් උන් ලග තියෙනවා අඩුවට....... ඕවා දෙතහැකිද බං අපිට........ 
ඒත් උන් ඒවාට වොරන්ටි දෙනවා නෙ ?උන් කරන්නෙත් හම්බයා කරනවා වගේ.......
Hand Carry කරපුවත් උන් ලග තියෙනවා අඩුවට....... ඕවා දෙතහැකිද බං අපිට........
![]()