EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ඉතින් ඉන්ටර්නෙට් ජෙනරේශන් එකනෙ කොසා :P ... ඊ බුක්ස් වගේ තමයි අපි දන්නෙ :nerd:
    :nerd: ඔය ජෙනරේශන් කේ උං උඩ පනින්නෙ එදා මිනිස්සු අමාරුවෙං අමාරුවෙං හොයා ගත්ත දේවල් නිසා :nerd:
    එකපාරම... අහසිං වැටුනා වගේ කථා කරන්න එපා සහෝ :dull::baffled: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    ගෑනියෙක් නෙවෙයි යකෝ.. ගර්ල් කෙනෙක්.. :love::rolleyes::yes:

    :frown::angry:

    මගුලක් උනත් කරගන්න පුලුවන් තරම් ලෙවල් එකක් තියෙනවා තමයි එයාට.. :yes::P

    මට උඹේ වැදි බන එපා වෙලා ගොඩක් කල්..

    යූ කන්‍ට්‍රොල් යෝ සෙල්ෆ් අංකල්.. අපි තාම මේ හිරිමල් යෞවන වියේ පසුවන අය.. :yes::rofl:
    ඒකට උඹ.. :oo: උඹ දැං හැට පැන්න නාකියා වෙන්න ලගයි නෙහ්.. :rofl:
    වයසට යද්දි වත් ටිකක් ඉවසීම,හික්මීම ආදී ගුණයන් දරාගන්න පුරුදු වෙන්න එපැයි.. මේ ලෞකික සැප සම්පත් අත්හැරලා යන්න වෙන දවසට අරං යන්න දෙයක් රැස් කරනවට වඩා... මනසින් දියුණු වෙන්න බලපං.. දුවෙක් වගේ කෙනෙක්ට නේද අර පරුශ වචනයෙන් බැන්නෙ කියලා උඹට හිතුනොත් මට ඒ ඇති.. :yes::yes: :oo:

    එයත් සාමෙන් තමයි එන්නෙ.. උඹ තමයි හැම තිස්සෙම අවුලට එන්නෙ... එයා ඊයෙ ආවට පස්සෙ ආයෙ ඇවිල්ලත් නෑ..
    2.gif

    උඹේ එහෙම වෙලා ඉවරද.. ? ඕකේ.. අත්දැකීම් තියෙන කෙනෙක් කියන නිසා මං පරිස්සම් වෙන්නංකො :yes::yes::rofl:

    :oo:

    අංකල්... පත්තරේක වැඩ කරනවා කියලා ආදරේ හිතෙන විදිහට කථා කරන්න අකැපද ? :oo:
    එතකොට උඹලට මල් වතු වල බෝක්කු අස්සෙ රිංගන්ඩ හොදයි.. :rofl: අපි පොඩ්ඩක් කථා කලාමයි ජෝක් එකට ගන්නෙ... :oo: අනේ යකෝ :angry::P:rofl:

    මේකෙ ඉන්න අනිත් අනාථ මයිනන්ට -

    උඹලා හිතුවෙ මට මල්ටි ක්වෝට් කරන්න බෑ කියලා නෙහ්...
    ඔන්න කලා..
    එක පාරිං එපා වෙන්නම.. :rofl:

    :oo::frown: නෑ නෑ ගෑණියෙක්මයි...... කෙල්ලෙක් නෙවේ ....... :no:

    :lol: ලෙවල් එක කිව්වේ අර මේසන් බාසුන්නැහේලා පාවිච්චි කරන එක වෙන්න ඈති නේ.....?? :rofl::P

    :frown: ඔය ඉතින් ඔයත් ඉතින් *කා ගන්න තමා හදන්නේ...... :angry:

    :oo: දුවෙක් වගේ කෙනෙක්..... :eek: :eek:

    :frown::oo: ඕකි ආයේ ආවෙම නැතත් මට කමක් නෑ...... :no:

    :D:yes:

    :oo: අපි මල්වතු බෝක්කු අස්සේ රිංගලා නෑ..... රිංගපු උන් තමා ඔය දොඩවන්නේ.....!! :P

    :rofl::P මේකත් මොන මල්ටි quote ද.....?? :rofl: අර කොසා දවසක් දීලා තිබ්බා නේ මල්ටි quote එපා වෙන්නම.....!! :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P මේකත් මොන මල්ටි quote ද.....?? :rofl: අර කොසා දවසක් දීලා තිබ්බා නේ මල්ටි quote එපා වෙන්නම.....!! :rofl::P

    ලොල්.. අපේ මල්ටි ක්වෝට් බලන්න ඕන නං ලන්තෙට ගිහිං බලපං..
    නැත්තං අපේ ගයියා ගෙං අහපංකො.. :rofl:
    ලන්තෙ සීසන් 2 එකේද කොහෙද පිටු 20ගානක් ක්වෝට් කලා.. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොල්.. අපේ මල්ටි ක්වෝට් බලන්න ඕන නං ලන්තෙට ගිහිං බලපං..
    නැත්තං අපේ ගයියා ගෙං අහපංකො.. :rofl:
    ලන්තෙ සීසන් 2 එකේද කොහෙද පිටු 20ගානක් ක්වෝට් කලා.. :rofl:
    ඔව් ඔව්:D:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::frown: නෑ නෑ ගෑණියෙක්මයි...... කෙල්ලෙක් නෙවේ ....... :no:

    :lol: ලෙවල් එක කිව්වේ අර මේසන් බාසුන්නැහේලා පාවිච්චි කරන එක වෙන්න ඈති නේ.....?? :rofl::P

    :frown: ඔය ඉතින් ඔයත් ඉතින් *කා ගන්න තමා හදන්නේ...... :angry:

    :oo: දුවෙක් වගේ කෙනෙක්..... :eek: :eek:

    :frown::oo: ඕකි ආයේ ආවෙම නැතත් මට කමක් නෑ...... :no:

    :D:yes:

    :oo: අපි මල්වතු බෝක්කු අස්සේ රිංගලා නෑ..... රිංගපු උන් තමා ඔය දොඩවන්නේ.....!! :P

    ගෑනු කියන්නෙ.. අර උඹලගෙ ගෙදර ඉන්න ‍මොඩ්ල් එකේ අයට...
    මෙයා තාම ගෑණු ළමෙක් :love:

    උඹට ලෙවල් එක තේරුම් ගන්න බරි නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම.. හරියට ලඹ බිත්ති ටික බැන්දා නං අද ලොක්කා ශිෂ්‍යත්වෙත් ලියලා :yes::rofl:

    ඔව් දුවෙක් තමයි.. :yes::nerd:

    එහෙම බෑ.. එයත් ඕනෙ ඔයත් ඕනෙ... කවුරුවත් තරහා කරගෙන මේවගෙ ඉදලා වැඩක් නෑ බං.. :love::yes:

    මට කීපදෙනෙක්ම කිව්වා ගෙට්ටුගෙදර් එක ගැන.. :yes::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහෝ එවන් කාලයක්... :rofl:බක්කා නැති දුකෙං
    2.gif

    බක්කාව දැක්කෙ නැහැ හෙන කාලෙකින්
    2.gif
    බක්කා නැති විම තම්යි ලන්තය පාලුවට යන්න හෙතු උනෙ
    2.gif
    අඩුම ගානෙ මල් ඩොගිවත් පුරුදු රිද්මයට ආවෙ නැහැ නෙ
    2.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බක්කාව දැක්කෙ නැහැ හෙන කාලෙකින්
    2.gif
    බක්කා නැති විම තම්යි ලන්තය පාලුවට යන්න හෙතු උනෙ
    2.gif
    අඩුම ගානෙ මල් ඩොගිවත් පුරුදු රිද්මයට ආවෙ නැහැ නෙ
    2.gif
    ලන්තෙ උන්ට ඇත්තටම මොකෝ උනේ‌?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බක්කාව දැක්කෙ නැහැ හෙන කාලෙකින්
    2.gif
    බක්කා නැති විම තම්යි ලන්තය පාලුවට යන්න හෙතු උනෙ
    2.gif
    අඩුම ගානෙ මල් ඩොගිවත් පුරුදු රිද්මයට ආවෙ නැහැ නෙ
    2.gif
    ඇත්තටම ඔව්.. දෙන්නම තම තමන්ගේ සුපුරුදු දක්ෂතා වලට පැමිණියේ නෑ.. ප්‍රමානවත් සාධන මට්ටමක් නොතිබුන නිසා ඒ දේනනම ටීම් එකෙන් කැපුනා.. බක්කා නං යන්තං තාම රෑන්කිං වල නො.1 අල්ලං ඉන්නවා.. ඒත් තව කොච්චර කාලෙකටද කියන්න බෑ...
    මං හිතන්නේ ලෝක කුසලානෙ උනත් පරාද වෙන තත්වයක් තියෙන්නෙ...
    අයියෝ වෙච්ච දෙයක් නේද.. ඒ අය වටේ රොක් වෙලා හිටිය පිරිසත් ටික ටික අඩු වෙලා ගියා.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::frown: නෑ නෑ ගෑණියෙක්මයි...... කෙල්ලෙක් නෙවේ ....... :no:

    :lol: ලෙවල් එක කිව්වේ අර මේසන් බාසුන්නැහේලා පාවිච්චි කරන එක වෙන්න ඈති නේ.....?? :rofl::P

    :frown: ඔය ඉතින් ඔයත් ඉතින් *කා ගන්න තමා හදන්නේ...... :angry:

    :oo: දුවෙක් වගේ කෙනෙක්..... :eek: :eek:

    :frown::oo: ඕකි ආයේ ආවෙම නැතත් මට කමක් නෑ...... :no:

    :D:yes:

    :oo: අපි මල්වතු බෝක්කු අස්සේ රිංගලා නෑ..... රිංගපු උන් තමා ඔය දොඩවන්නේ.....!! :P

    :rofl::P මේකත් මොන මල්ටි quote ද.....?? :rofl: අර කොසා දවසක් දීලා තිබ්බා නේ මල්ටි quote එපා වෙන්නම.....!! :rofl::P

    ගෑනු කියන්නෙ.. අර උඹලගෙ ගෙදර ඉන්න ‍මොඩ්ල් එකේ අයට...
    මෙයා තාම ගෑණු ළමෙක් :love:

    උඹට ලෙවල් එක තේරුම් ගන්න බරි නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම.. හරියට ලඹ බිත්ති ටික බැන්දා නං අද ලොක්කා ශිෂ්‍යත්වෙත් ලියලා :yes::rofl:

    ඔව් දුවෙක් තමයි.. :yes::nerd:

    එහෙම බෑ.. එයත් ඕනෙ ඔයත් ඕනෙ... කවුරුවත් තරහා කරගෙන මේවගෙ ඉදලා වැඩක් නෑ බං.. :love::yes:

    මට කීපදෙනෙක්ම කිව්වා ගෙට්ටුගෙදර් එක ගැන.. :yes::oo:
    :oo::oo::eek::eek::eek:
    මොකද උඹල චීත්ත කෑල්ලක් හින්ද පැටලෙන්නේ....?? :no::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බීච් පාර්ටිය හරිගියොත් කට්ටිය එහෙදිවත් සෙට් වෙමුද ?:yes::rolleyes:
     
    Status
    Not open for further replies.