ටිකක් කියවන්න යාලුවනේ මේක

Jul 15, 2007
96
1
0
@nugegoda
ටිකක් කියවන්න යාලුවනේ මේක

අද දවස 9/11/2012 වෙනිදා, අද මට එළකිරියේ පොස්ට් එකක් දන්න හිතුනා. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි හිතට දැනුන ලොකු දුකක් නිසා.. අද මම අදුරන කෙනෙක් එක්ක අදුරන කට්ටියක් ගාවට ගියාම මාත් එක්ක ගිය ඒ කෙනා එක්ක වැඩිය කතා කලේ නෑ එතන හිටපු දෙන්නා.ඉතින් මම ගෙදර ඇවිත් එතන හිටපු එක්කෙනෙක්ට දුරකථන ඇමතුමක් දුන්නා.ඒ වෙලාවේ තමයි ඒ කෙනා කිව්වේ, කව්ද ඒ එක්කන් අවේ කියල ඇහුවා... මම කිව්වා ඒ මම අදුරන හොද කොල්ලෙක් කියල..ඊට පස්සේ ඇමතුම දුන්න කෙනා කිව්වා උගේ හැටි බලපන්කො වදුරෙක් වගේනේ කියල..මට ඒ ඇති වුන දුක කියන්නයි මම මේ පොස්ට් එක හැදුවේ...ඇයි මේ මිනිස්සු පිට පෙනුමෙන් මිනිස්සුන්ව මනින්නේ...එයාලට තියන සාදාරන අයිතිය මොකක්ද පිට පෙනුමෙන් කෙනෙක්ව මැනලා ඒ කෙනා ගැන කියන්න.. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ..මම දන්නවා ඒ මත් එක්ක ගිය කෙනාගේ එහෙම විශේෂ ලස්සනක් නෑ එත් ඒ කෙනා කැත නෑ...හොද කොල්ලෙක් ඌ..මට හිත ගන්න බැරි කොල්ලෙක් කෙල්ලෙක් ගැන එහෙම කියපු එක ගැන...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගණන් ගන්න එපා මචං.. ඔය වගේ ගොබ්බ හැතිකරයක් ඉන්නවා ලංකාවෙ..:yes: උන් ලස්සන පස්සෙ ගිහින් අන්තිමට ජංගියත් නැතුව එන්නෙ..
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම කිව්වා ඒ මම අදුරන හොද කොල්ලෙක් කියල..
    ඊට පස්සේ ඇමතුම දුන්න කෙනා කිව්වා උගේ හැටි බලපන්කො වදුරෙක් වගේනේ කියල.
    මම දන්නවා ඒ මත් එක්ක ගිය කෙනාගේ එහෙම විශේෂ ලස්සනක් නෑ එත් ඒ කෙනා කැත නෑ...හොද කොල්ලෙක්
    මට හිත ගන්න බැරි කොල්ලෙක් කෙල්ලෙක් ගැන එහෙම කියපු එක ගැන...

    ලියලා තියෙන විදිය හරිද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක තමයි මල්ලි අපේ මිනිස්සුන්ට වැරදුනු ප්‍රධානම තැන
    අපේ එවන් හැමකෙනම් මනින්න පුරුදු වෙලා ඉන්නේ ඇදුමින් සහ බාහිර පෙනුමින්
    උබ ඕකට දුක් වෙන්ඩ එපා බන්
    ඔව්ව මානසික ලෙඩ ........
    ඔය එහෙම කෙනෙක් නොවීම ගැන සතුටු වෙන්ඩ
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Lankave inna 80% thavama inne hena gode mansikathwayen ekai oya okkoma nuwara pththe un thavama badinne KULAYA da mokadda balala owa indiyawen apu jara dewal owa nathi wela yanna sampooranayenama thava godak kal yai.. Anith eka udata enavanam bimata adala danna maara kamathi lankave aya.. Ganan ganna epa bang,. :)
    black or white asian or european we all are HUMANS!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගණන් ගන්න එපා මචං.. ඔය වගේ ගොබ්බ හැතිකරයක් ඉන්නවා ලංකාවෙ..:yes: උන් ලස්සන පස්සෙ ගිහින් අන්තිමට ජංගියත් නැතුව එන්නෙ..
    මොකද්ද බන් මල්ලි ඔය අවතාරේ ,,,,,,,:frown::frown::frown::no::no:
    අයින්කරගනින්........................................

     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    ලියලා තියෙන විදිය හරිද?

    ලියල තියන විදිය හරි...කොල්ලෙක් එක්ක මම ගිය මගේ තව යාලුවෝ දෙන්නෙක් ඉන්න තැනකට...මාත්
    එක්ක ගිය කෙනා එක්ක උන් වැඩිය කතා කලේ නැ..මම කලාම තම අර වරු කතාවේ ඉදන් සේරම කිඋවේ එතන හිටපු උන් දෙන්න ගෙන් එකෙක්.. මට එකට මාර අවුල්...මම නම් හිතුවේ න කවදාවත් කොල්ලෙක් කොල්ලෙක්ට එහෙම කියයි කියලා....
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    ඕක තමයි මල්ලි අපේ මිනිස්සුන්ට වැරදුනු ප්‍රධානම තැන
    අපේ එවන් හැමකෙනම් මනින්න පුරුදු වෙලා ඉන්නේ ඇදුමින් සහ බාහිර පෙනුමින්
    උබ ඕකට දුක් වෙන්ඩ එපා බන්
    ඔව්ව මානසික ලෙඩ ........
    ඔය එහෙම කෙනෙක් නොවීම ගැන සතුටු වෙන්ඩ
    එක නම් ඇත්ත අයියේ..දැන් ලංකාවේ අමුතුම සංස්කෘතියක් හැදී ගෙන එන්නේ.. ගොඩක් උන් හිතන් ඉන්නේ උන් පොෂ් කියලා...එත් ඇතුල හොද නැත්තම් පොත්ත කොච්චර හොද උනත් කුණු වෙනවා කියලා උන්ට මතක නැ....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    පිස්සු පොරවල් දෙන්නෙක්නේ...වඳුරෙක් කොටියෙක් නෙමෙයි බං අලියෙක් වගේ වුනත් තව කොල්ලෙක්නේ....යකෝ කැතයි කියලා එහෙම කතා නොකර ඉන්න පුළුවන්ද??? ගොබ්බ හැතිකරේ
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    එහෙම කිව්ව එකා,අනිත් ආත්මේ ඉපදෙයි ඇත්තටම වදුරෙක් වෙලා ...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    machan samajaya kiyanne honda minissu naraka minissu serama inna thenak...:)
    ithin manussakamath e hema kenagawama thiyenne adala widiyatai...samahara aya bohma honda manussa gathi thiyena honda awabodayak thiyena aya...eth samahara aya innawa oya kiyana manasika mattame inna aya....mnissu patu widiyata manina aya...manussakama kiyanne moakkda kiyala danne nethi aya....thaman gena lokuwata hithan inna aya....:)

    ithin e wage ayawa ignore karanna..:yes: mokada ea aya yaluwek widiyatawath sudusu nethi aya..:)

    sudusu aya witharak esuru karanna...