FIVERR LEVEL 2 (REVOLUTION)

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    2zyftpg.png

    Payonner godakma wadagath wenne ape wage paypal nathi ratawal walata machan.
    US payment service kiyanne payonner eken apata dila thiyena option ekak. kelinma kiuwoth bank account ekak.
    apata a bank acc eka paypal ekata add karanna puluwan.
    eke advantages godak thiyenwa.

    ..................................................​

    Machan paypal malaysia hadala , payoneer card eka add karala withdraw karanne card ekatada us account ekatada? us account details ganne komada ?
    paypal verify karanna one payoneer card ekenda?? thanks
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    PP eken payoneer card ekatai / US bank service ekatai 2katama withdraw karanna puluwan. P.card eka pp ekata add karanne Card ekak vidiyata. Payonner bank service eka pp ekata add karanne us checking bank ekak vidiyata.

    charges walata me post eka balanna - Link

    Ow oyata one nam payonner card eken pp verify karanna puluwan. habai mulin $6 wage p.card ekata salli load karagena inna one.

    more info mage me post eka balanna - Link

    ..................................................​
     
    minuraanuruth

    Member
    May 30, 2011
    19
    1
    3
    www.huuwa.info
    Help?

    මචන්ලා,මම ගිග් එකක් complete කරා.මම දැන් එ buyerට msg එකක් දාන්නද order එක complete කාරා කියලා.එහෙම දාලද DELIVER WORK කියන එක click කරන්නේ.?
    මම ඒ buyerට කියලා කොහොමද feed back එකක් ඉල්ලා ගන්නේ?:confused::confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන්ලා,මම ගිග් එකක් complete කරා.මම දැන් එ buyerට msg එකක් දාන්නද order එක complete කාරා කියලා.එහෙම දාලද DELIVER WORK කියන එක click කරන්නේ.?
    මම ඒ buyerට කියලා කොහොමද feed back එකක් ඉල්ලා ගන්නේ?:confused::confused:
    2zyftpg.png

    DELIVER YOUR WORK thana thiyena button eka click karala.
    oyage hadapu files upload karala.
    e ekkama comment ekak dala yawanna. Positive review ekakuth danna kiyala.
    ela..

    ..................................................​
     
    minuraanuruth

    Member
    May 30, 2011
    19
    1
    3
    www.huuwa.info
    2zyftpg.png

    DELIVER YOUR WORK thana thiyena button eka click karala.
    oyage hadapu files upload karala.
    e ekkama comment ekak dala yawanna. Positive review ekakuth danna kiyala.
    ela..

    ..................................................​

    මචන් මට eng වලින් හොද එකක් ලියලා දියන්කෝ.මුල්ම order එක.අයෙත් order එකක් ගන්න හිතෙන විදිහටයි.feed back එකකුයි දාන්න කියලා කියන විදිහ මට eng වලින් කියන්නකෝ දන්න කවුරු හරි
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Mama Karanne Graphic mamanam Danne Mehemai machan hoda widiyak balala dapan

    Dear sir
    Designed As soon As possible with my best effort.if you need any modification please free to send a massage to me with what modifications should i do and if you happy with this i will appreciate if you could leave me a a positive feed back letting others know how satisfied you are.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Iye & Pereda New account eka wenuwen tikak katta kawa! onna thiyenawa result eka :love:

    c256d8e47df34d6e9c22933.png
     
    Last edited:

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    හම්බෙන උන්ට හැමදාම තියෙනවා.හම්බෙන්නෙ නැති එකාට ඇත්තෙම නෑ.
    Eaka ettha ban. Mama hemadaama FB daanava, Twitter karanava, Eeye social bookmarking gig ekakuth gattha. Orders thiyaa Views vath ney.:(
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    හම්බෙන උන්ට හැමදාම තියෙනවා.හම්බෙන්නෙ නැති එකාට ඇත්තෙම නෑ.
    මට නිකන් නෙමෙයි ලැබෙන්නෙ! ෆෝරම් ගොඩකට පෝස්ට් දාලා මහන්සි වෙලා! අත පය ගුලි කරන් මොනිටර් එක දිහා බලන් හිටියට ඕඩර්ස් එන්නෙ නැහැ.... උබ ග්‍රැෆික් ඩිසයිනින් ෆෝරම් 100ක් හොයන් එකවුන්ට් හදලා උබවම ප්‍රොමෝට් කරපන්! දවස් දෙකක් කට්ට කාලා තමා මටත් ඔය ඕඩර්ස් සේරම ආවෙ.
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Eaka ettha ban. Mama hemadaama FB daanava, Twitter karanava, Eeye social bookmarking gig ekakuth gattha. Orders thiyaa Views vath ney.:(
    ඇමරිකන් එකවුන්ට් හදලා දවසක් 2ක් වත් ඇත්ත උන්ව ඇඩ් කරන් ෆේස්බුක් / ටුවිටර් එක ගොඩ ගන්න ඕන බන්! නිකම්ම හිටියට කවුරුත් හොයන් ඇවිත් ඕඩර්ස් දාන්නෙ නැහැ
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඇමරිකන් එකවුන්ට් හදලා දවසක් 2ක් වත් ඇත්ත උන්ව ඇඩ් කරන් ෆේස්බුක් / ටුවිටර් එක ගොඩ ගන්න ඕන බන්! නිකම්ම හිටියට කවුරුත් හොයන් ඇවිත් ඕඩර්ස් දාන්නෙ නැහැ[/Q

    සිරාවට ඇත්තම කතාව මචන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    මට නිකන් නෙමෙයි ලැබෙන්නෙ! ෆෝරම් ගොඩකට පෝස්ට් දාලා මහන්සි වෙලා! අත පය ගුලි කරන් මොනිටර් එක දිහා බලන් හිටියට ඕඩර්ස් එන්නෙ නැහැ.... උබ ග්‍රැෆික් ඩිසයිනින් ෆෝරම් 100ක් හොයන් එකවුන්ට් හදලා උබවම ප්‍රොමෝට් කරපන්! දවස් දෙකක් කට්ට කාලා තමා මටත් ඔය ඕඩර්ස් සේරම ආවෙ.

    අපි මොකක් කියලද බන් ෆොරම් වල දාන්නෙ.අනික එච්චර ගොඩක් හොයාගන්නෙ කොහෙන්ද?