මට නිකන් නෙමෙයි ලැබෙන්නෙ! ෆෝරම් ගොඩකට පෝස්ට් දාලා මහන්සි වෙලා! අත පය ගුලි කරන් මොනිටර් එක දිහා බලන් හිටියට ඕඩර්ස් එන්නෙ නැහැ.... උබ ග්‍රැෆික් ඩිසයිනින් ෆෝරම් 100ක් හොයන් එකවුන්ට් හදලා උබවම ප්‍රොමෝට් කරපන්! දවස් දෙකක් කට්ට කාලා තමා මටත් ඔය ඕඩර්ස් සේරම ආවෙ.
එහෙනම් උඹට හදපු දවසෙම ඕඩර්ස් 7ක් ආවා කිවුවෙ!



