බොරු කියන්න එපා බං..... මම ඒ කස්ටමර්ට කෝල් කරලා ඈහුවහම කිව්වා බිල් එක ලැබුනා....... ලැප් එක මැක්සා කියලා.......
![]()

කෝල් කරලා ඇහුවද..ඒ අක්කට කියන්න ඕනේ පරිස්සම් වෙලා ඉන්න කියලා..

කෝල් කරලා ඇහුවද..ඒ අක්කට කියන්න ඕනේ පරිස්සම් වෙලා ඉන්න කියලා..
![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින්.....මුගේ බොරු පඩ ෂෝ බන් !! ටෝශීබ රොක්ස් කියල HP විකුණන එකානේ මූ .. ඊලඟට හික වෙන්නේ දත් කිඹුලාගේ ලැපට තමා
එකෙත් ලොවෙත් නැති ලෙඩ එන්නේ හිටපු ගමන් මූ ශේප් එකේ අටෝල එනවා !!
![]()

කෝල් කරලා ඇහුවද..ඒ අක්කට කියන්න ඕනේ පරිස්සම් වෙලා ඉන්න කියලා..
![]()

දැන් ගෙදර මැෂින් එක (කොම්පිඋටෙර් එක ) වැඩද ?Akkata kisi deyak karanna baa okata![]()

දැන් ගෙදර මැෂින් එක (කොම්පිඋටෙර් එක ) වැඩද ?![]()

S2 magulak gaththa yakune..dan deyyane kiyala net enna puluwan..
කීයක් වුනාද..?