ඹල්_මල්_

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආ එන්න එන්න මල් බලන්න එන්න....

    ඔන්න කාලෙකින් පොඩි පෝස්ට් එකක් දාන්න හිත හිත ඉන්න කොට මල්ලිගේ ස්කෝලෙට කෙහෙල් මල් මල් වගයක් ඕනේ කියල නෙට් එකේ සර්ච් එකක් දානකොට මේ ලස්සන මල් ටික හම්බුනා... දැං මල් කඩන අය වගේම මල්නෙලන අයත් බලන්න මේ මල් දන්නවද කියලා හරි කවද හරි දැකල තියෙනවද කියල හරි ... දැකපු අය ඉන්නවනං ඉතිං bump එකක් දෙන්නකෝ

    ඔන්න එහෙනං මල් මල් මල්


    මුලින්ම පේන්නන්නං හීන් බෝවිටියා දැකල තියේ ද බලන්න

    heen-bovitiya-2.jpg



    මේ ගුරැලු රාජ කියන මල අදමයි ඈහුවේ

    556_2.jpg


    මේ තමයි වෙසක් මල

    orkid%20flower.jpg


    මේ දෙවි කෙනෙක්ට සම්බන්ධ විෂ්ණු කාන්ති කියන මල බලන්න කොහොමද කියල


    3171871554eb2ba073810f.jpg


    මෙන්න අපි කවුරැත් දන්න ඈහල මල

    4493159484_a0ba407c78_z.jpg


    මානෙල් මල් දැකල ඈතිනේ ඒ වුනාට මේ ගොඩ මානෙල්

    2440776239_219c5bf1bc_z.jpg


    ඊලගට මේ තමයි මහරත් මල්

    (337).JPG



    මේ තමයි ඈට්ටේරියා මල්

    images


    ඔන්න මල් ටික තව මේ වගේ ලස්සන මල් තියෙනවනං අපිටත් පෙන්නන්න දාන්න ලන්න.. අවසානයේ මෙන්න අන්තිම මල තමයි

    කෙහෙල් මල

    banana_flower.jpg



    ඕනේ කෙහෙල් මලක් වෙන්න කියල මේක බලපු අයට තෑන්ක්
    ආ කස්​ටිය වාහනේද මල් බලන්න කැලේට ආවේ.. අප්පට සිරි කොටියෙක් නේද

    20080418_172346_malamala267.jpg


    ... හොදයි නං සලකලග යනන්. චා නං ඒත් සලකන්න ... අපි කැපුනා ... මලක් කඩන්න තියෙනවා දැන් ...
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කාලෙකට පස්සේ දැක්කේ...........
    නියමයි මචා.........
    මේවා දැනගෙන හිටියෙ නැහැ............