එළකිරි අඩවිය කියන්නෙ ප්‍රේම පාරාදීසයක් නොවෑ...
ආයෙත් අහලා..![]()
අපි චැට් එකට නාවට අහන් ඉන්නෙ මචන්ලා

kibulage piya me shekstrayata sambandha kenekdapiyaputhu sambhawayen pamini aabhaasahayak![]()
RePost බුවා;13424539 said:අයියෝ පටන් අරන් නේද? මම හිතුවෙ 8.30ට කියලා.......
අදත් වෙනදා වගේම අපි chat එකෙන් සෙට් වෙන්නම් අයියේ....
මම ඔයට friend request එකක් එවන්නම්......
ඒක confirm කරන්න අයියේ හොදේ.....
නැත්නම් අපි 25 card එක දාල ත්‍රේඩ් එක පැත්තේ අවොත් 20 min වත් ඉන්න වෙන් නෑ........
3 සැරයක් බැන්දද මන්ද... උඹ මෙතන හාට් දාන්නෙ...නිරෝෂා විරාජිනී.......![]()
![]()
![]()



මැදිවියේ.වැඩිවියේ කාටත් කොල්ල යැයි කීම ඔවුන්ට යම් කික් එකක් ගෙන දෙන්නක් නොවෙද
අපි ඔබට අමතන අකාරයට
ග් ර් ර්...... උඹ මේක විහිලුවක් විදිහට කරා නම් කමක් නෑ..... ඈත්ත විදිහට හිතනවා නම්........
![]()

හපෝ බන් මොකො මේ... මම විහිලුවක්නෙ කලේ යකෝ....


හරියට තිතට නිසි එල්ලය අඹරාලා
නියමෙට කදිම වෙඩි බෙහෙතුත් පුරවාලා
හදවත පතුලතුල යන්නට පුපුරාලා
කිඹුලා වෙඩි තියයි ටයිමින් අල්ලාලා