2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළකිරි අඩවිය කියන්නෙ ප්‍රේම පාරාදීසයක් නොවෑ...:yes::yes::D
ආයෙත් අහලා.. :rofl:
හරියට තිතට නිසි එල්ලය අඹරාලා
නියමෙට කදිම වෙඩි බෙහෙතුත් පුරවාලා
හදවත පතුලතුල යන්නට පුපුරාලා
කිඹුලා වෙඩි තියයි ටයිමින් අල්ලාලා
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;13424539 said:
    අයියෝ පටන් අරන් නේද? මම හිතුවෙ 8.30ට කියලා.......
    අදත් වෙනදා වගේම අපි chat එකෙන් සෙට් වෙන්නම් අයියේ....
    මම ඔයට friend request එකක් එවන්නම්......
    ඒක confirm කරන්න අයියේ හොදේ.....
    නැත්නම් අපි 25 card එක දාල ත්‍රේඩ් එක පැත්තේ අවොත් 20 min වත් ඉන්න වෙන් නෑ........

    0002041D.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මැදිවියේ.වැඩිවියේ කාටත් කොල්ල යැයි කීම ඔවුන්ට යම් කික් එකක් ගෙන දෙන්නක් නොවෙද
    අපි ඔබට අමතන අකාරයට

    මේ මොකෝ
    කිබුලා අයියා වගේ වෙන්න යනවද?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :frown::frown: ග් ර් ර්...... උඹ මේක විහිලුවක් විදිහට කරා නම් කමක් නෑ..... ඈත්ත විදිහට හිතනවා නම්........ :frown::angry:

    :sorry::sorry:හපෝ බන් මොකො මේ... මම විහිලුවක්නෙ කලේ යකෝ....


    බස් රත්නය....:frown::frown::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරියට තිතට නිසි එල්ලය අඹරාලා
    නියමෙට කදිම වෙඩි බෙහෙතුත් පුරවාලා
    හදවත පතුලතුල යන්නට පුපුරාලා
    කිඹුලා වෙඩි තියයි ටයිමින් අල්ලාලා

    හරි තැන හරි දෙයට කවදත් ඉඩ එනවා....
    බැරි වැඩ කාරයෝ දිනකදි කිච වෙනවා...
    එළකිරි එකට අදනං ශෝ එක යනවා....
    දත් කිඹුලාට හද තුති මල් පුද දෙනවා..