මට උදව් කරන්න සහෝ !
මචන් උඹල මේ ප්‍රශ්නේ කියවල සමහරවිට මට හිනා වෙන්නත් ඉඩ තියෙනවා, එත් මට මේක කියන්න වෙන කෙනෙක් නැති නිසය් උඹලට මේක කියන්නේ අඩුම තරමේ මගේ හිත හරි සැහැල්ලු වෙය් කියල හිතාගෙන. මචන් මම කෙල්ලෙකුට ආදරේ කලා, දෙනුත් කරනවා, මේක මගේ පලවෙනි ආදරේ. මට එයාව හම්බ උනේ යාලුවෙකුගේ මාර්ගයෙන්. මගේ යාළුවා මට එයාව අදුන්වල දුන්නේ ෆෝන් එකෙන්මය්. අපේ අදහස් අතර ගොඩක් සමානකම් තියෙනවා, එයා මට ගොඩක් ආදරෙන් හිටියේ. මාත් එයාට ගොඩාක් ආදරෙය්. එයාගේ ගම ඇල්පිටියේ. පවුලේ ඉන්නේ නංගියි මල්ලියි.එයාගේ තාත්ත බිස්නස් කරන්නේ. මාත් වැඩ කරන්නේ කොළඹ උනාට ගම කොළඹින් ගොඩාක් ඇත. අපි මාස ගණනක් ෆෝන් එකෙන් කතාකර හම්බ උනා. එයාලගේ අම්මටත් නංගිටත් මල්ලිටත් මම ගෙන එයා කියල තිබුන. මාව අඳුන්වල දුන්නට පස්සේ ටික දවසකින්ම එයාට කොළඹ රස්සාවකට එන්න උනා. මාත් ගොඩාක් සතුටින් හිටියේ එයාව මට දැකගන්න පුළුවන් නිසා. එහෙම ආවට පස්සේ අපි නිතර නිතර හමු උනා. එයා වැඩකරන තැනම වැඩකරන, එයාලගේ ගමට කිට්ටු ගමක ඉඳල කොළඹට වැඩට ආපු එයාට වඩා ගොඩාක් වයසින් බාල නංගි කෙනෙක් ඉඳල තියෙනවා. එයා ටික දවසකින්ම අර නංගිත් එක්ක ගොඩාක් හිතවත් වෙලා පස්සේ අර නංගි මෙයාවත් එයා වැඩ කරන තැනට අරගෙන තියෙනවා. මම කෝල් කරන කොට අර නංගිත් සමහර වෙලාවට මගෙත් එක්ක කතා කරනවා ෆෝන් එක ඉල්ලගෙන. එකී නම් පුදුම කට සැර අම්මණ්ඩි කෙනෙක්. එකී එච්චර හොඳ කෙල්ලෙකුත් නෙමේ. ගමේදී නම සවුත්තු කරගත්තු එකියක්, මේකිගේ අය්යා ළමය දෙන්නෙක් ඉන්න ගෙනියෙක් එක්ක පැනල ගිහින් තියෙනවා. තව අය්යා කෙනෙක් වල් වීඩියෝ වගයක් බලද්දී අහුවෙලා තියෙනවලු. මේකිත් ඒවා බලන කෙල්ලෙක්ලු. මේ විස්තර මගේ කෙල්ල එක්ක කියල තියෙන්නේ මගේ කෙල්ලගේ නංගි, එයා මෙකී ගැන ගොඩක් විස්තර දන්නවලු. කොහොමහරි මෙයා ආශ්‍රය කරන එකටත් කෙල්ලට හොඳටම බැනල, ගෙදරත් ගිහින් අම්ම එක්කත් ගිහින් කියල කොළඹදී ආශ්‍රය කරන්නේ මේ වගේ අයව කියල අම්මට මල්ලිටත් කියල ඒ අයත් කෙල්ලට බැනල. හැබැයි තාත්තට කියල නැහැ මේ ගැන මොකද තාත්ත ගොඩාක් සැර කෙනෙක්ලු,
මෙකි කොහොමහරි දවසක් මගේ කෙල්ල මාව හම්බවෙන්න එනකොට එයා එක්ක ආව. කොහොමහරි මෙකි මාත් එක්ක කොච්චර ෆෝන් එකෙන් කතාකරත් ඒ ආපු වෙලාවේ මාත් එක්ක වැඩිය කතා කරේ නේ. මම කතාකරත් මාත් එක්ක වැඩිය කතාවට ආවේ නැහැ. මමත් වැඩිය එකී එක්ක කතාවට නොයා මගේ කෙල්ල එක්ක කතාකරකර හිටිය. කොහොමහරි මචන් එදා එයාල ගියාට පස්සේ මගේ කෙල්ල කිව්වා අර නංගි මට එච්චර කෙමති නැහැ කියල. එවන එස් එම් එස් වල මම වෙනසක් තේරුණා. මාත් එක්ක කතා කරත් වෙනද තරම් කතාකරේ නැහැ. මේක මට තේරුන නිසා මම එයාගෙන් ඇහුවත් මට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ. එත් මචන් පස්සේ දවසක මෙකි මට මෙසේජ් කරා මම ගෙන තීරණයක් ගන්න බැරුවලු එයා ඉන්නේ, මෙච්චර කාලයක් මාත් එක්ක මෙච්චර් ආදරෙන් හිටපු කෙල්ල මෙහෙම වෙනස් උන එක ගැන මට අදහා ගන්නත් බැරි උනා, ඊට පස්සේ මගේ වැරදි කියන්නත් මෙකි පටන් ගත්ත. මට නොකියා කියන්න ගත්ත මට කැමති නැහැ කියල.
මචන් මගේ කෙල්ල එච්චර ස්ට්‍රොන්ග් කෙනෙක් නෙමේ. එකී පොඩි දෙකටත් සැලෙනවා, බයයි. කව්රු හරි මොනවා හරි බල කරලා කිව්වොත් එක පිලිගන්නවා. හරිම අහිංසකයි. මට හොඳටම තේරුණා මචන් මෙය මෙහෙම කරන්නේ කියන්නේ ඒකිගේ රූම් එකේම ඉන්න අර අනිත් නංගි නිසා කියල. දවසක් මම කෝල් කලාම මගේ කෙල්ල බලාගෙන ඉන්දදීම මෙකි ෆෝන් එක ඉල්ලගෙන මට බනින්න පටන් ගත්ත. මට කිව්වා වැඩි දවසක් ඕක තියෙන්න දෙන්නේ නෙහෙ, ඉක්මනටම කඩලා දානවා කියල. ඊට පහුවෙන්දම මම කෝල් කලාම මගේ කෙල්ල කිව්වා, ඇත්ත, නංගි එච්චර හොඳ කෙනෙක් නෙමේ, එත් මම එයා එක්ක ඉන්නකම් මම එයා කියන විදිහට ඉන්න ඕන, අද ඉඳල අපේ සම්බන්දයක් නෙහෙ, මට ආදරෙය් කිව්වා එයාම කිව්වා මට ආදරේ නෙහෙ කියල. මට දරාගන්න අමරුය් මචන් මේක. මම රුම් එකේ ඉන්නේ තනියම. වැඩ එරිල ආවට පස්සේ පුදුම විදිහට මට ඒකිව මතක් වෙනවා. කතා කරන්න කෙනෙක් නෙහෙ. මචන් මට කෙල්ලෙක් ඉස්සරහ දනින් වැටෙන්න බහ. මම කොය්තරම් ආදරේ කළා උනත් මට බහ එක කරන්න. මම කිව්වා හරි ඔයා ඔහොමනම්, ඔයා අර නංගි කියන දේ අහල මගෙත් එක්ක තරහ වෙන බව මම දන්නවා. ඔයා ඔච්චර කියනවනම් මම අමාරුවන් උනත් මේක නවත්තන්නම් එත් මට ඔයත් එක්ක කතා කරන එක නවත්තන්න නම් කියන්න එපා මට එක දරාගන්න අමාරුයි කියල. මෙකි කිව්වා හරි එහෙනම් අපි යාළුවො විදිහට ඉමු, ඔයාගේ හිත හදාගන්නකම් මෙහෙම ඉමු කියල. මේ දැනුත් මට එයා එස් එම් එස් කරනවා මමත් රිප්ලයි කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව දන දැනත් මම තවමත් එයාට ඉස්සර වගේම ආදරෙය්, මට එයා නෙතුව බහ මචන්. මට අද කිව්වා මචන් මම ගෙන වැරදි එයාගේ අම්මටත් කියලා අර රුම් එකේ එන්න එකී. අම්මත් දෙන මට අකමතිලු. මෙකි දැනුත් කියන්නේ එයාගේ තීරණේ එයා අරගෙනලු තියෙන්නේ, එත් අපි යාළුවො විදිහට, මම මගේ හිත හදාගන්නකම්, එයාට ප්‍රශ්නයක් නොවෙන තාක්කල්, අපි මේ විදිහට ඉමු කියල. අනේ යාලුවනේ මට කියන්න මම දෙන මොනවද කරන්න ඕන, මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. මට හිතාගන්නවත් බහ. කොය්තරම් උනත් මම පුදුම ආසාවකින් ඒ වගේම පුදුම දුකක් හිතේ තියාගෙන එකී එක්ක කතා කරන්නේ. උඹල මට හිනා වෙය්, කමක් නේ, මගේ ඇස් වල කඳුළු, මම අඬන්නේ නෙහෙ, කඳුළු ආවත් මම කාටවත් නොපෙනෙන්න පිහිදාගන්නව. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. හිත හදා ගන්න වචනයක් කියපන් මචන්.