EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: අද උදේ මම කතා කරහම, කොසාගේ භාර්යාව ගත්තේ....... මට මුගේ හරි නම මතක එකක්යෑ....... :rofl::P තව පොඩ්ඩෙන් කොස් පොල් මාමි ඉන්නවද අහනවා....... :P

    :rofl::rofl: සිරාවට මට මුගේ ඇත්ත නම අමතක උනානේ ? මාත් කොසා තමා කියන්නේ !! :confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට පොඩි එකෙකුගේ නමක්නේ තියෙන්නේ, පට්ට නාකියට ඒ නම කොහෙත්ම ගැලපෙන්නේ නෑ...;)
    සිරවටම් කොසත් නොර්ටි තර්ටියෙක්ද බන්
    උව නම් බාගෙට කලා බැලුවත් අදුරගන්න බැරි ඩයල් එකක් විදියට මට වැටහිලා තියෙන්නේ
    සමහර වෙලාවට ෆුල් රැඩිකල් :frown:
    අනුකම්පාව කියල හිතේ කදුලක් නැහැ :rofl:
    ටෙක්නොලොජි පැත්තෙන් සුපර්බ් :love:
    ඔටෝ මොබයිල් පැත්තෙනුත් සුපර්බ් :love:
    යකෝ මේවා කුවොට් කොරන්නේ එහෙම නැහැ නිකන් උත්තර දීපන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරිඳුනි කතරගම රැක දෙනු මැනවි යුරාගේ නම්බුව !! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුදුමඊ, තවම යුරා ඒක දුන්නේ නැද්ද ?:rolleyes:
    මම හිතුවේ දැනටම දීල ඇති කියල......;)

    :yes::yes: තවම දුන්නේ නෑ..... :no: යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ කරනවා....... :yes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරවටම් කොසත් නොර්ටි තර්ටියෙක්ද බන්
    උව නම් බාගෙට කලා බැලුවත් අදුරගන්න බැරි ඩයල් එකක් විදියට මට වැටහිලා තියෙන්නේ
    සමහර වෙලාවට ෆුල් රැඩිකල් :frown:
    අනුකම්පාව කියල හිතේ කදුලක් නැහැ :rofl:
    ටෙක්නොලොජි පැත්තෙන් සුපර්බ් :love:
    ඔටෝ මොබයිල් පැත්තෙනුත් සුපර්බ් :love:
    යකෝ මේවා කුවොට් කොරන්නේ එහෙම නැහැ නිකන් උත්තර දීපන්

    නෑ බන් උගේ හැටි ඒ !! ඌ ඔන්ලයින් අයට සලකන හැටි ඒ .. සරල ඩයල් එකක් !! ;)ෆට්ට නාකියෙක් !! :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ? :angry::angry:

    ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ? :P
    ඕකට කොහෙවත් යන්න ඕන නැහැ
    ලංකාවේ හැම පැත්තෙන්ම එන ඩොක ඉන්නේ අපේ ගෙදර ගාව
    බුවා මුස්ලිම් බට treatment බෙස්ට්
    සල්ලි ලක්ෂ ගණන් කඩන්නේත් නැහැ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට කොහෙවත් යන්න ඕන නැහැ
    ලංකාවේ හැම පැත්තෙන්ම එන ඩොක ඉන්නේ අපේ ගෙදර ගාව
    බුවා මුස්ලිම් බට treatment බෙස්ට්
    සල්ලි ලක්ෂ ගණන් කඩන්නේත් නැහැ

    යකෝ ඌට බට දාන්නද තෝ යන්නේ ? ඕකා දැන් පනී ලිඳේ !! බට ඕන නෑ ඕකට කරන විදිය කියල දීපන් !! බස් එකේ පිටිපස්සෙන් නැගල මූ ටක් ගාල බහින එකේ විපාක තමා ඔය !! :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ ඌට බට දාන්නද තෝ යන්නේ ? ඕකා දැන් පනී ලිඳේ !! බට ඕන නෑ ඕකට කරන විදිය කියල දීපන් !! බස් එකේ පිටිපස්සෙන් නැගල මූ ටක් ගාල බහින එකේ විපාක තමා ඔය !! :rofl:
    නැහැ බන් බට කෙලිය ෆුල් අජූතයි
    උ ටෙම්පරජර් එක චෙක් කරන නොර්මක් ක්‍රමයක් කරන්නේ :love:

    බට නෙවෙඉ බන් සොරි බට්
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ බන් බට කෙලිය ෆුල් අජූතයි
    උ ටෙම්පරජර් එක චෙක් කරන නොර්මක් ක්‍රමයක් කරන්නේ :love:

    බට නෙවෙඉ බන් සොරි බට්

    :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට පොඩි එකෙකුගේ නමක්නේ තියෙන්නේ, පට්ට නාකියට ඒ නම කොහෙත්ම ගැලපෙන්නේ නෑ...;)

    :rofl::P:yes::yes: අර පත්තරේක නමක් නේ...... පොඩි උන්ට තියෙන....... :yes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: සිරාවට මට මුගේ ඇත්ත නම අමතක උනානේ ? මාත් කොසා තමා කියන්නේ !! :confused:

    :rofl::P එහෙමයි කියලා මුගේ වයිෆ් කෝල් එක ගත්තහම කොස් පොල් සීයා ඉන්නවද කියලා අහන්නයෑ......!! :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ? :angry::angry:

    ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ? :P
    :rofl::baffled::baffled::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදේ බන් රත්නේ මගේ කොම්පියුටරේ කෙලෙව්වනේ !! :(:dull: කිඹුලා අද ෆෝන් එකෙන් එකෙක් සින්දුවක් ඉල්ලපු එකක් දුන්න හැටි දාල පෙන්නුවා .. ඉල්ලපු එකාට බඩ කපාගන්න හිතෙන්න ඇති !! :rofl:
    :rofl::yes::yes: මාත් අහං හිටියෙ..
    ඒ වගේ ලස්සන වැඩසටහනක ඔය වගේ සින්දු ඉල්ලන පරයන්ට හොදම වැඩේ :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P:yes::yes: අර පත්තරේක නමක් නේ...... පොඩි උන්ට තියෙන....... :yes:;)
    විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්, :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්, :rolleyes:

    ලොල් මතක් උනා !! මිහිර !! උගේ මොන මිහිරක් ද බන් ? :P
     
    Status
    Not open for further replies.