දත් කිදුරා නෙවෙයි... දන්ත චින්තන... ඒක තමයි මං දාපු නම..![]()

පට්ට............. දන්ත චින්තන.......!! 
දත් කිදුරා නෙවෙයි... දන්ත චින්තන... ඒක තමයි මං දාපු නම..![]()

පට්ට............. දන්ත චින්තන.......!! 
අද උදේ මම කතා කරහම, කොසාගේ භාර්යාව ගත්තේ....... මට මුගේ හරි නම මතක එකක්යෑ.......
තව පොඩ්ඩෙන් කොස් පොල් මාමි ඉන්නවද අහනවා.......
![]()

සිරාවට මට මුගේ ඇත්ත නම අමතක උනානේ ? මාත් කොසා තමා කියන්නේ !! 
සිරවටම් කොසත් නොර්ටි තර්ටියෙක්ද බන්ඕකට පොඩි එකෙකුගේ නමක්නේ තියෙන්නේ, පට්ට නාකියට ඒ නම කොහෙත්ම ගැලපෙන්නේ නෑ...![]()




![]()
විරිත්තන්නේ නැතුව උඹේ ටෙලිෆොන් නොම්මරේ එවපන් !!![]()
ශ් ශ්...... සද්ද එපා...... බඩු මගේ ලග තියෙනවෝ.......

පුදුමඊ, තවම යුරා ඒක දුන්නේ නැද්ද ?
මම හිතුවේ දැනටම දීල ඇති කියල......![]()

තවම දුන්නේ නෑ.....
යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ කරනවා....... 

සිරවටම් කොසත් නොර්ටි තර්ටියෙක්ද බන්
උව නම් බාගෙට කලා බැලුවත් අදුරගන්න බැරි ඩයල් එකක් විදියට මට වැටහිලා තියෙන්නේ
සමහර වෙලාවට ෆුල් රැඩිකල්
අනුකම්පාව කියල හිතේ කදුලක් නැහැ
ටෙක්නොලොජි පැත්තෙන් සුපර්බ්
ඔටෝ මොබයිල් පැත්තෙනුත් සුපර්බ්
යකෝ මේවා කුවොට් කොරන්නේ එහෙම නැහැ නිකන් උත්තර දීපන්
ෆට්ට නාකියෙක් !! 
ඕකට කොහෙවත් යන්න ඕන නැහැකොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ?![]()
ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ?![]()
ශ් ශ්...... සද්ද එපා...... බඩු මගේ ලග තියෙනවෝ.......
![]()
![]()

ඕකට කොහෙවත් යන්න ඕන නැහැ
ලංකාවේ හැම පැත්තෙන්ම එන ඩොක ඉන්නේ අපේ ගෙදර ගාව
බුවා මුස්ලිම් බට treatment බෙස්ට්
සල්ලි ලක්ෂ ගණන් කඩන්නේත් නැහැ

නැහැ බන් බට කෙලිය ෆුල් අජූතයියකෝ ඌට බට දාන්නද තෝ යන්නේ ? ඕකා දැන් පනී ලිඳේ !! බට ඕන නෑ ඕකට කරන විදිය කියල දීපන් !! බස් එකේ පිටිපස්සෙන් නැගල මූ ටක් ගාල බහින එකේ විපාක තමා ඔය !!![]()

නැහැ බන් බට කෙලිය ෆුල් අජූතයි
උ ටෙම්පරජර් එක චෙක් කරන නොර්මක් ක්රමයක් කරන්නේ
බට නෙවෙඉ බන් සොරි බට්


ඕකට පොඩි එකෙකුගේ නමක්නේ තියෙන්නේ, පට්ට නාකියට ඒ නම කොහෙත්ම ගැලපෙන්නේ නෑ...![]()



අර පත්තරේක නමක් නේ...... පොඩි උන්ට තියෙන....... 

සිරාවට මට මුගේ ඇත්ත නම අමතක උනානේ ? මාත් කොසා තමා කියන්නේ !!
![]()

එහෙමයි කියලා මුගේ වයිෆ් කෝල් එක ගත්තහම කොස් පොල් සීයා ඉන්නවද කියලා අහන්නයෑ......!! 
මට දුන්නා දැන් ඌ නොම්මරේ !!![]()

දන්නවනේ මොකක්ද කෙරෙන්න ඕනා කියලා.......!! 



කොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ?![]()
ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ?![]()




අපරාදේ බන් රත්නේ මගේ කොම්පියුටරේ කෙලෙව්වනේ !!කිඹුලා අද ෆෝන් එකෙන් එකෙක් සින්දුවක් ඉල්ලපු එකක් දුන්න හැටි දාල පෙන්නුවා .. ඉල්ලපු එකාට බඩ කපාගන්න හිතෙන්න ඇති !!
![]()


මාත් අහං හිටියෙ.. 
විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්,අර පත්තරේක නමක් නේ...... පොඩි උන්ට තියෙන.......
![]()

නෑ බන් චුටි බබාවිජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්,![]()
විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්,![]()
