EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක්, හැමෝටම....:D:D
    උඹ මොකද තවත් මේකේ එල්ලිලා ඉන්නේ, ගමන යන්නේ නැද්ද ?

    :oo::oo: දැන් දෙන කිංග් 2 ගේ ගෙදරත් ඈවිත්නේ ගියේ අපි...... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: දැන් දෙන කිංග් 2 ගේ ගෙදරත් ඈවිත්නේ ගියේ අපි...... :D
    දැන් මොන හරියේද?
    මට පොඩ්ඩක් අවුල් වගේ, උඹල දෙන්න බඩගින්නේ නේද තාම ?
    තියෙන දෙයක් කාල ආවනම් ඉවරනේ.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් මොන හරියේද?
    මට පොඩ්ඩක් අවුල් වගේ, උඹල දෙන්න බඩගින්නේ නේද තාම ?
    තියෙන දෙයක් කාල ආවනම් ඉවරනේ.....

    අවුලක් නෑ..ඊයේ කිව්වනේ මගදී හපන්න දේවල් ගත්ත කියල..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    meka perawaru dahayatath nugegoda:oo:
    මු අදනම් ඇත්තටම ඇවිත් ගියා,
    ඔන් ලයින් වලට වඩා කස්ටිය හරි වෙනස් බන්....
    මම හිත හිටෙයේ ඕක හෙන ආඩම්බර නාහෙට අහන්නේ නැති එකෙක් කියල, එහෙම නෑ බන් මටනම් උව අල්ලලා ගියා, අපිත් වෙලාවක සෙට් වෙමු.... :yes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුලක් නෑ..ඊයේ කිව්වනේ මගදී හපන්න දේවල් ගත්ත කියල..:yes::yes:
    ශික්, කාර් එකේ මුත් එක්ක දේවාලෙට ගියත් එක්ක,:oo:
    හපන ගමන් පානයකරන්න දේවල් තිබුනද කියල බලන්න බැරිඋනානේ...:baffled:;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මු අදනම් ඇත්තටම ඇවිත් ගියා,
    ඔන් ලයින් වලට වඩා කස්ටිය හරි වෙනස් බන්....
    මම හිත හිටෙයේ ඕක හෙන ආඩම්බර නාහෙට අහන්නේ නැති එකෙක් කියල, එහෙම නෑ බන් මටනම් උව අල්ලලා ගියා, අපිත් වෙලාවක සෙට් වෙමු.... :yes::rolleyes:
    එහෙම වෙන්න විදියක් නැහැ මචෝ හේතුව මෙම්බර්ස්ලා ලක්ෂ ගානකින් දැක්ක දා ඉදන් අපි සෙට් එක හැමදා හොදින් නේ (විශේෂයෙන් උබත්)
    ඇත්තටම එක මාරයි දැකල සෙට් උන එකට වඩා ඔන්ලයින් ඇවිත් සිතුම් පැතුම් වලින් සෙට් වෙලා පස්සේ හැබැහින් දකින්නේ - විශේෂයෙන් මේකට සෙට් වෙන සෙට් එක නිකන් සීනිබෝල අදහස් නැති සමාජයත් එක්ක පන්නරය ගත්ත එවුන්
    එළකිරි මචන් අපි ඉකමනට සෙට් වෙමු :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම වෙන්න විදියක් නැහැ මචෝ හේතුව මෙම්බර්ස්ලා ලක්ෂ ගානකින් දැක්ක දා ඉදන් අපි සෙට් එක හැමදා හොදින් නේ (විශේෂයෙන් උබත්)
    ඇත්තටම එක මාරයි දැකල සෙට් උන එකට වඩා ඔන්ලයින් ඇවිත් සිතුම් පැතුම් වලින් සෙට් වෙලා පස්සේ හැබැහින් දකින්නේ - විශේෂයෙන් මේකට සෙට් වෙන සෙට් එක නිකන් සීනිබෝල අදහස් නැති සමාජයත් එක්ක පන්නරය ගත්ත එවුන්
    එළකිරි මචන් අපි ඉකමනට සෙට් වෙමු :yes::yes:

    අනිවා මචන් අපි සෙට් එක කාලයක් මේකේ එකට හිටිය,
    මෙහෙම හැබැහින් හම්බවෙන එක මාර අත්දැකීමක්......:cool::cool:
    යුරා මෙහෙ ඉද්දි තරියත් කෝල් කාර, ඌ මට කලින් කතා කරලා තිබුනේ නෑ, මම උගේ නොම්බරේ ෆෝන් එකට ගෙන තිබුනෙත් නෑ, එත් මට කතාකරන කොටම Mr ; Tharinda ද කියල කියුනා, මටත් පුදුමඊ බන්. මම යුරට පෙන්නුවා, නොම්බරේ දල තිබුනේ නෑ . ඒ අපේ එකතුව නිසා වෙන්න ඇති....
    හැමෝම දවසක හමුවෙමු......
    :yes::rolleyes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    hutaaa :rofl:
    my wife , my family also
    let it rain ane who cares?
    (my body my tattoo my fashionsooooory dear:P)

    I didn't mean to hurt u :( & in the meantime I didn't say that I don't like u :rolleyes: u r 1 of my friends now aren't u? & the tattoo is also pretty gud. all I told that I don't like men who wear tattoos, cuz some look like gangsters.

    yah its true :yes: ur body ur tatto :P
     
    Status
    Not open for further replies.