despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.
He didnˈt stop it depite so much criticism
එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
He came despite heavy rain
වැස්ස තියෙද්දිත් එයා අවා.
He came in spite of heavy rain

My last lessondespite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.
He didnˈt stop it despite so much criticism
එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
He came despite heavy rain
වැස්ස තියෙද්දිත් එයා අවා.
He came in spite of heavy rain
. You can continue hereafter. 

My last lesson. You can continue hereafter.
![]()
forgive කියන්නේ ගොඩක් වෙලාවට අපිට හදවතට දැනෙන විදියට සමාව ඉල්ලන්න.
pardon කියන්නේ වැඩිපුරම අර පුරුද්දක් විදිහට නැත්නම් සම්මතයක් නිසා සමාව ඉල්ලන්න.
අපේ අතින් යාලුවෙකුට වැරද්දක් වුනොත් කියනවා please forgive me කියල.
ඒත් උසාවියේ ගිහිල්ල නඩු කාරයට කියන්නේ pardon me කියලා. කවුරු හරි කතා කරද්දී ඇහුනේ නැත්නම් කියන්නේ pardon? කියල.

layman කියන්නේ ගිහියාට. clergy/layman
එහෙමත් නැත්නම් මොනවහරි විෂයයක ට ආගන්තුක කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි නම්.
උදාහරණ: Please tell me all details about this medicine. I am a layman for medical profession.
He is just a layman for this field. We should explain everything to him.
Let me explain it to you in layman's terms.
මම ඔයාට කියන්නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන භාෂාවෙන්.
Please explain it to me in layman's terms.
මට ඕක තේරෙන විදිහට කියන්න. මම ඔය විෂය ගැන දන්න කෙනෙක් නෙවෙයි.

ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත් ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignorance කියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.
අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.
උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට වැරදි නැද්ද?
මෙතන තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
Pardon my ignorance, but is it not wrong when your father does it?

told කියන එකයි said කියන එකයි ටිකක් වෙනස්. ඒක මෙහෙමයි.
tell නැත්නම් told කියද්දී ඒ කියන දේ අහන, නැත්නම් කියනු ලබන කෙනෙක් ඉන්න ඕන.
උදාහරණ:
I told her that she must come.
She told me, 'I'm happy.'
Are you telling me that I should've told you?
say නැත්නම් said කියද්දී අහන කෙනෙක්, නැත්නම් කියනු ලබන කෙනෙක් නැහැ.
උදාහරණ:
She said, 'I'm happy.'
they say they might do it .
He said , 'it's cold .'
Are you saying that I should've told you?

ලියුමක් ලියද්දි Yours Faithfully/Yours Sincerely කියන දෙක තමන්ට හිතුන විදිහට පාවිච්චි කරන්න බෑ.
මෙන්න මෙහෙමයි:
ලිපිය Dear Sir, Dear Madam, Rev. Sir, Dear Miss වගේ එකකින් පටන් ගත්තොත් (නමක් සඳහන් නොකර) ඉවර කරන්නේ Yours Faithfullyකියල.
Dear Mr. Janz, Dear Ms Abeysinha වගේ එකකින් පටන් ගත්තොත් (ඒ කියන්නේ නමකින් ඇමතුවොත්) ඉවර කරන්නේ Yours Sincerely කියල.
මාරු කරොත් වැරදියි.

data කියන එක තමයි බහු වචනය. datas කියල වචනයක් නැහැ.
එකක් නම් කියන්නේ datum කියල. කියවන්නේ ඩේටම් කියල. (හරි නම් ඩැටුම් කියලයි කියන්න ඕන ඒත් ඉංග්‍රීසියෙන් නම් ඩේටම්).
අදින් පස්සේ datas පාවිච්චි කරන්න එපා.
IOoooo Money !!!

despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.
He didnˈt stop it despite so much criticism
එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
He came despite heavy rain
වැස්ස තියෙද්දිත් එයා අවා.
He came in spite of heavy rain
Hang කියන වචනෙට අතීත කාල දෙකක් තියනවා. Hung සහ Hanged.
වෙනස තමයි hung කියන්නේ මොනවහරි දෙයක් ලස්සනට හිටින්න වගේ එල්ලනවට නැත්නම් එල්ලුවට එහෙම.
උදා.
She hung a picture on the wall.
ඇය බිත්තියෙ පින්තුරයක් එල්ලුව.
This picture should be hung on that wall.
මේ පින්තුරේ අර බිත්තියෙ එල්ලන්න ඕන.
hanged කියන්නේ කවුරු හරි මරන්න එල්ලනවට නැත්නම් එල්ලුවට.
උදා.
They hanged the pirate this afternoon.
ඒගොල්ලෝ අර මුහුදු මංකොල්ල කාරය අද හවස එල්ලලා මැරුව.
The pirate should be hanged in the early morning.
මුහුදු මංකොල්ල කාරය පාන්දරින් ම එල්ලල මරන්න ඕන.

...... 
කට්ටිය රෙප් ටිකක් දීල තියනවා අලුතෙන්. එහෙනම් මං ප්‍රති උපකාරයක් කරන්නම්කො. තව පොඩි පාඩම් ටිකක් දාන්නම්.
අපි සිංහලෙන් කෝල් එකක් ගන්නවා කියන එක ට ඉංග්‍රීසියෙන් කියන්නේ Make a call කියල.
Take a call කියල කියන්නේ අපිට එන කෝල් එක ගන්නවට. එහෙම නැත්නම් කට්ටිය කියන්නේ කෝල් එක උස්සනවා කියල. අන්න ඒකට.
Hang කියන වචනෙට අතීත කාල දෙකක් තියනවා. Hung සහ Hanged.
වෙනස තමයි hung කියන්නේ මොනවහරි දෙයක් ලස්සනට හිටින්න වගේ එල්ලනවට නැත්නම් එල්ලුවට එහෙම.
උදා.
She hung a picture on the wall.
ඇය බිත්තියෙ පින්තුරයක් එල්ලුව.
This picture should be hung on that wall.
මේ පින්තුරේ අර බිත්තියෙ එල්ලන්න ඕන.
hanged කියන්නේ කවුරු හරි මරන්න එල්ලනවට නැත්නම් එල්ලුවට.
උදා.
They hanged the pirate this afternoon.
ඒගොල්ලෝ අර මුහුදු මංකොල්ල කාරය අද හවස එල්ලලා මැරුව.
The pirate should be hanged in the early morning.
මුහුදු මංකොල්ල කාරය පාන්දරින් ම එල්ලල මරන්න ඕන.
That was the last straw.
I broke his hands.