මෙතෙක් කලක් සත්ත්ව විද්‍යාඥයන් පිලිගනු ලැබූයේ බළලා ගෘහාශ්‍රිත ජීවත් වීම ඇරඹුවේ මීට වසර 3600කට පමණ පෙර බළලා ආතල් බුවෙකු බවට පත්කරගත් ඊජිප්තු ශිෂ්ඨාචාරය සමයේදී බවයි.නමුත් මෑතකදී සිදුකල පුරාවිද්‍යා හා ජාන විද්‍යා පර්යේශණ මගින් හෙලි වී ඇත්තේ බළල් මිනිස් ඇසුර මීට වසර 9500ක් එහාට දිව යන්නක් බවයි.
මොකක්ද යකෝ මේ හරුපේ.. ඒකියන්නෙ







