EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    I didn't mean to hurt u :( & in the meantime I didn't say that I don't like u :rolleyes: u r 1 of my friends now aren't u? & the tattoo is also pretty gud. all I told that I don't like men who wear tattoos, cuz some look like gangsters.

    yah its true :yes: ur body ur tatto :P

    hey hey i didnt get it serious ok
    u also dnt take it serious (cooooool ok):rolleyes:
    :P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන් බන් අ බුඩෙ නැති කොට පුkaත් පැත්ත්වත් එන්නේ නැහැ (තරියා )
    ඕකට දැන් සාංකාව වගේ ඇති....:baffled::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව ටිකකින් අමුඩේ නම් ලොග් වෙඉ, දැන් කතරගම පැත්තේ රූම් එකක ලැප ප්ලග් කරගෙන සෙට් වෙනවා ඇති....
    බලමු එතකොට පු*ත් එඊ ද කියල.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තව ටිකකින් අමුඩේ නම් ලොග් වෙඉ, දැන් කතරගම පැත්තේ රූම් එකක ලැප ප්ලග් කරගෙන සෙට් වෙනවා ඇති....
    බලමු එතකොට පු*ත් එඊ ද කියල.......
    balamu balamu ban
    uba ada dayoffda ban
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මු අදනම් ඇත්තටම ඇවිත් ගියා,
    ඔන් ලයින් වලට වඩා කස්ටිය හරි වෙනස් බන්....
    මම හිත හිටෙයේ ඕක හෙන ආඩම්බර නාහෙට අහන්නේ නැති එකෙක් කියල, එහෙම නෑ බන් මටනම් උව අල්ලලා ගියා, අපිත් වෙලාවක සෙට් වෙමු.... :yes::rolleyes:

    බඩ පොඩ්ඩක් නෙරල තිබ්බට යුරා හරි හොඳ එකා...:yes::yes::rofl::rofl::P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ශික්, කාර් එකේ මුත් එක්ක දේවාලෙට ගියත් එක්ක,:oo:
    හපන ගමන් පානයකරන්න දේවල් තිබුනද කියල බලන්න බැරිඋනානේ...:baffled:;)

    අක්කත් හිටියනේ..fruit juice තමා අද පානය කරන්නේ...:rofl::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    balamu balamu ban
    uba ada dayoffda ban
    days off ගන්නේ නෑ මචන්, අපි ඒවයෙත් වැඩ.....;)
    අද නිවාඩු....
    පොඩි ගමනක් යන්න දාගත්තේ, යුරා එනවා කියපු නිසා ගියේ නෑ,
    බැරි වෙලාවත් ගෙදර නොහිටියානම් හොඳට අහගන්න තිබුන.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අක්කත් හිටියනේ..fruit juice තමා අද පානය කරන්නේ...:rofl::P

    ඕක එච්චරට බයද ?:baffled:
    ඒ උනාට හිටියේ නම් චන්ඩිය වගේ..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මොන හරියේද?
    මට පොඩ්ඩක් අවුල් වගේ, උඹල දෙන්න බඩගින්නේ නේද තාම ?
    තියෙන දෙයක් කාල ආවනම් ඉවරනේ.....

    :oo: අවුලක් නෑ අපි සංකපාල විහාරේ හරියෙන් බඩට දෙකක් දාගත්තා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු අදනම් ඇත්තටම ඇවිත් ගියා,
    ඔන් ලයින් වලට වඩා කස්ටිය හරි වෙනස් බන්....
    මම හිත හිටෙයේ ඕක හෙන ආඩම්බර නාහෙට අහන්නේ නැති එකෙක් කියල, එහෙම නෑ බන් මටනම් උව අල්ලලා ගියා, අපිත් වෙලාවක සෙට් වෙමු.... :yes::rolleyes:

    :D ආ මිනිපුර අංකල්...... අපේ තරි මාමාගේ ලොකු අයියා වගේ....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික්, කාර් එකේ මුත් එක්ක දේවාලෙට ගියත් එක්ක,:oo:
    හපන ගමන් පානයකරන්න දේවල් තිබුනද කියල බලන්න බැරිඋනානේ...:baffled:;)

    :frown::frown: යකෝ මම කතරගම ආවේ...... බොන්න ගෙනාවේ වතුර..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා මචන් අපි සෙට් එක කාලයක් මේකේ එකට හිටිය,
    මෙහෙම හැබැහින් හම්බවෙන එක මාර අත්දැකීමක්......:cool::cool:
    යුරා මෙහෙ ඉද්දි තරියත් කෝල් කාර, ඌ මට කලින් කතා කරලා තිබුනේ නෑ, මම උගේ නොම්බරේ ෆෝන් එකට ගෙන තිබුනෙත් නෑ, එත් මට කතාකරන කොටම Mr ; Tharinda ද කියල කියුනා, මටත් පුදුමඊ බන්. මම යුරට පෙන්නුවා, නොම්බරේ දල තිබුනේ නෑ . ඒ අපේ එකතුව නිසා වෙන්න ඇති....
    හැමෝම දවසක හමුවෙමු......
    :yes::rolleyes:

    :yes::rofl::P ශික් ලණුවක් ගිල්ලන්න බැරි උනානේ උඹට...... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මු අදනම් ඇත්තටම ඇවිත් ගියා,
    ඔන් ලයින් වලට වඩා කස්ටිය හරි වෙනස් බන්....
    මම හිත හිටෙයේ ඕක හෙන ආඩම්බර නාහෙට අහන්නේ නැති එකෙක් කියල, එහෙම නෑ බන් මටනම් උව අල්ලලා ගියා, අපිත් වෙලාවක සෙට් වෙමු.... :yes::rolleyes:

    හික් හික් උඹේ මාමා වගේ නේද ඌ ? :rofl: හොඳ වෙලාවට උඹට මොබිටෙල් උලව්වක් තියෙන්නේ බස් මාමා නැත්තන් පය ගණන් එල්ලිලා අඬ අඬ ඉඳි නැත්තන් !! :lol: ශික් මටත් උඹලගේ පැත්තේ එන්න ඕන බන් කොහෙද මේ අලුත් උලව්ව හින්දා මෙලෝ නිවාඩුවක් නෑ බන් .. :baffled::oo: මීට වැඩ හොඳා හිරේ ගියානම් කියල හිතෙනවා !! :dull::(
     
    Status
    Not open for further replies.