EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම වෙන්න විදියක් නැහැ මචෝ හේතුව මෙම්බර්ස්ලා ලක්ෂ ගානකින් දැක්ක දා ඉදන් අපි සෙට් එක හැමදා හොදින් නේ (විශේෂයෙන් උබත්)
    ඇත්තටම එක මාරයි දැකල සෙට් උන එකට වඩා ඔන්ලයින් ඇවිත් සිතුම් පැතුම් වලින් සෙට් වෙලා පස්සේ හැබැහින් දකින්නේ - විශේෂයෙන් මේකට සෙට් වෙන සෙට් එක නිකන් සීනිබෝල අදහස් නැති සමාජයත් එක්ක පන්නරය ගත්ත එවුන්
    එළකිරි මචන් අපි ඉකමනට සෙට් වෙමු :yes::yes:

    11.gif
    :yes::yes: අනිවා !! මේකට එන්නේ හිත සැහැල්ලුවෙන් තියන් විනෝදෙන් ඉන්නනෙ අපි ඔක්කොම !! එහෙම ඉන්නකොට ඒ ස්වරූපයෙන්ම මනින එක වැරදියි
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා මචන් අපි සෙට් එක කාලයක් මේකේ එකට හිටිය,
    මෙහෙම හැබැහින් හම්බවෙන එක මාර අත්දැකීමක්......:cool::cool:
    යුරා මෙහෙ ඉද්දි තරියත් කෝල් කාර, ඌ මට කලින් කතා කරලා තිබුනේ නෑ, මම උගේ නොම්බරේ ෆෝන් එකට ගෙන තිබුනෙත් නෑ, එත් මට කතාකරන කොටම Mr ; Tharinda ද කියල කියුනා, මටත් පුදුමඊ බන්. මම යුරට පෙන්නුවා, නොම්බරේ දල තිබුනේ නෑ . ඒ අපේ එකතුව නිසා වෙන්න ඇති....
    හැමෝම දවසක හමුවෙමු......
    :yes::rolleyes:

    මේ ගැන නම් මාරම දුකය .. ලනුවක් ගිල්ලන්න තිබ්බ චාන්ස් එක මිස් විය !!:dull::baffled::(:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපන් බන් අ බුඩෙ නැති කොට පුkaත් පැත්ත්වත් එන්නේ නැහැ (තරියා )

    නෑ බන් පොඩි ප්‍රශ්න ටිකකුත් එක්ක හෙන බිසී වෙලා හිටියේ එකයි ආවේ නැත්තේ අනික ගෙදර ඩෙස්ක්ටොප් එකත් කෙලවෙලානේ නෙට් එන්න විදියක් නෑ !! මැරිලා මැරිලා බන් ගෙදර යන්නේ ෆට්ට චාටර් බන් මේ අව්වේ එහෙ මෙහෙ යන්න ගියාම !! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ පොඩ්ඩක් නෙරල තිබ්බට යුරා හරි හොඳ එකා...:yes::yes::rofl::rofl::P:P

    :yes::lol: වෙන නැත්තන් !!

    තොගේ බඩ ඇත්තෙම නෑ නේද අලි පැටියා !! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් උඹේ මාමා වගේ නේද ඌ ? :rofl: හොඳ වෙලාවට උඹට මොබිටෙල් උලව්වක් තියෙන්නේ බස් මාමා නැත්තන් පය ගණන් එල්ලිලා අඬ අඬ ඉඳි නැත්තන් !! :lol: ශික් මටත් උඹලගේ පැත්තේ එන්න ඕන බන් කොහෙද මේ අලුත් උලව්ව හින්දා මෙලෝ නිවාඩුවක් නෑ බන් .. :baffled::oo: මීට වැඩ හොඳා හිරේ ගියානම් කියල හිතෙනවා !! :dull::(
    උඹ දන්නවද තව පොඩ්ඩෙන් ඔය පොඩ්ඩට ඕක මගේ ලැප මස් කරනවා....:baffled:
    මු නම් ලැප් කන්නම තමා,
    ලැප් පෙන්නන්න බෑ.....;)
    වෙලාවට ගෙදර ඉස්කුරුප්පු නියනක් තිබුනේ නෑ....:yes:
    මු අහනවා "මේ ඇනේ ගලවගන්න පුළුවන් පොඩි පිහිතලයක් නැද්ද?" කියල...
    මීට වඩා මම මොකවත් කියන්නේ නෑ,:dull::dull: ඕක අද සීනිගම යනවා කීවා....:rolleyes::rolleyes:
    උඹට ගම්බිරි අම්බරන්නද නම් දන්නේ නෑ....
    ;);)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    :yes::yes: අනිවා !! මේකට එන්නේ හිත සැහැල්ලුවෙන් තියන් විනෝදෙන් ඉන්නනෙ අපි ඔක්කොම !! එහෙම ඉන්නකොට ඒ ස්වරූපයෙන්ම මනින එක වැරදියි
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දන්නවද තව පොඩ්ඩෙන් ඔය පොඩ්ඩට ඕක මගේ ලැප මස් කරනවා....:baffled:
    මු නම් ලැප් කන්නම තමා,
    ලැප් පෙන්නන්න බෑ.....;)
    වෙලාවට ගෙදර ඉස්කුරුප්පු නියනක් තිබුනේ නෑ....:yes:
    මු අහනවා "මේ ඇනේ ගලවගන්න පුළුවන් පොඩි පිහිතලයක් නැද්ද?" කියල...
    මීට වඩා මම මොකවත් කියන්නේ නෑ,:dull::dull: ඕක අද සීනිගම යනවා කීවා....:rolleyes::rolleyes:
    උඹට ගම්බිරි අම්බරන්නද නම් දන්නේ නෑ....
    ;);)

    හපෝයි හොඳ වෙලාවට ඉස්කුරුප්පු නියනක් නොතිබුනේ !! :yes: එහෙනම් උඹේ ලැපටත් ගල් ඉනි පාරවල් ෂුවර් !! :baffled: උඹට පේනවනේ මම නිකන්ද මූට ලැප් කන්නා කියන්නේ ? :rofl:

    අෆ්ෆා ඔව් ඔව් මටත් ඔහොම කතාවක් කිව්වා ඊයේ . මල හුයන්නයි මූට මොකුත් නොකිය ඉමු සීනිගම බෝඩර් එක පනිනකන් !! :baffled::rofl: මූ මුළු සිද්ධස්ථාන වලටම ගිහින් මේ පාර ගෝල් එකක් ගහන්න වගේ යන්නේ !! :eek: ගෝල් එක මිස් උනොත් කතරගම දෙයියන්ගේ පලු අරී මූ !! :rolleyes::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස් ඇට බැට් මෑන් කෝ ? මූව කාන්තා ප්‍රචණ්ඩත්වයට වත් අහු වෙලාද ? නැත්තන් කජ්ජ ගහලවත් ද ? එලොව යන්න ඔන්න මෙන්න වයසේ හිටියේ !! :eek:
     
    :yes::yes::yes::P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් ඇට බැට් මෑන් කෝ ? මූව කාන්තා ප්‍රචණ්ඩත්වයට වත් අහු වෙලාද ? නැත්තන් කජ්ජ ගහලවත් ද ? එලොව යන්න ඔන්න මෙන්න වයසේ හිටියේ !! :eek:
    :oo::oo:මල ගෙදර නම් මිස් උනත් අවුලක් නෑ,:baffled: දානේ කවද්ද බලපන් ..... :rolleyes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හික් හික් උඹේ මාමා වගේ නේද ඌ ? :rofl: හොඳ වෙලාවට උඹට මොබිටෙල් උලව්වක් තියෙන්නේ බස් මාමා නැත්තන් පය ගණන් එල්ලිලා අඬ අඬ ඉඳි නැත්තන් !! :lol: ශික් මටත් උඹලගේ පැත්තේ එන්න ඕන බන් කොහෙද මේ අලුත් උලව්ව හින්දා මෙලෝ නිවාඩුවක් නෑ බන් .. :baffled::oo: මීට වැඩ හොඳා හිරේ ගියානම් කියල හිතෙනවා !! :dull::(

    ඒ කිව්වේ ගෙදරද ? :confused::oo:
     
    Status
    Not open for further replies.