එහෙම වෙන්න විදියක් නැහැ මචෝ හේතුව මෙම්බර්ස්ලා ලක්ෂ ගානකින් දැක්ක දා ඉදන් අපි සෙට් එක හැමදා හොදින් නේ (විශේෂයෙන් උබත්)
ඇත්තටම එක මාරයි දැකල සෙට් උන එකට වඩා ඔන්ලයින් ඇවිත් සිතුම් පැතුම් වලින් සෙට් වෙලා පස්සේ හැබැහින් දකින්නේ - විශේෂයෙන් මේකට සෙට් වෙන සෙට් එක නිකන් සීනිබෝල අදහස් නැති සමාජයත් එක්ක පන්නරය ගත්ත එවුන්
එළකිරි මචන් අපි ඉකමනට සෙට් වෙමු

අනිවා !! මේකට එන්නේ හිත සැහැල්ලුවෙන් තියන් විනෝදෙන් ඉන්නනෙ අපි ඔක්කොම !! එහෙම ඉන්නකොට ඒ ස්වරූපයෙන්ම මනින එක වැරදියි
Last edited:






වෙන නැත්තන් !!
අවුලක් නෑ අපි සංකපාල විහාරේ හරියෙන් බඩට දෙකක් දාගත්තා...... 
ආ මිනිපුර අංකල්......


