තව option එකක් දාපන් දෙකම කියල.
නවෝද් අයියා තාම වෝට් කරලා නෑ නොවැ...






තව option එකක් දාපන් දෙකම කියල.






ඒ වුනාට මචන් මම නම් කියන්නෙ, තමන්ගෙ ලග හරි හමන් වැනෙන්නැති තීරනයක් තියෙන්න ඕනෙ..![]()
එකක් හොඳයි එකක් නරකයි කියන්න බෑ. උඹ iDevice එකක් use කරලා තියෙනවද ?ඒක තමා බං මම කිව්වේ දෙකම හොඳයි කියල.එකක් හොඳයි එකක් නරකයි කියන්න බෑ. උඹ iDevice එකක් use කරලා තියෙනවද ?



දෙකම හොඳයි. තමුන්ට කරන්න ඕන දේවල් තියෙන එක ගන්න පුළුවන්. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ. වැඩිපුර customisation පස්සේ එලවන්නේ නැත්නම් එදිනෙදා වැඩ ටික කරගන්න විතර නම් හොයන්නේ Apple තමා හොඳ. මං ගාව තියෙන්නේ Galaxy Nexus එකකුයි Nexus 7 Tablet එකකුයි මොකද මට ඕන දේවල් iDevices වල කරගන්න බැරි හින්ද.
yep.....
iPhone vs Android 09-18-2012 04:57 PM pala ponsi yanna! anroid!
ridunada ponnayo
![]()



mokada ban me..?





apo athi ban mewa kiyawala athi wela tiyenne


hahahah !
I know ur frustration ! try trolin thts a bit interesting in these smartphone wars !!![]()

WTF? iPhone is a phone and Android is an OS![]()




