iPhone vs Android

What is the best?


  • Total voters
    168

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :yes::yes:



    ඒ වුනාට මචන් මම නම් කියන්නෙ, තමන්ගෙ ලග හරි හමන් වැනෙන්නැති තීරනයක් තියෙන්න ඕනෙ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒක තමා බං මම කිව්වේ දෙකම හොඳයි කියල. ;) එකක් හොඳයි එකක් නරකයි කියන්න බෑ. උඹ iDevice එකක් use කරලා තියෙනවද ?
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දෙකම හොඳයි. තමුන්ට කරන්න ඕන දේවල් තියෙන එක ගන්න පුළුවන්. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ. වැඩිපුර customisation පස්සේ එලවන්නේ නැත්නම් එදිනෙදා වැඩ ටික කරගන්න විතර නම් හොයන්නේ Apple තමා හොඳ. මං ගාව තියෙන්නේ Galaxy Nexus එකකුයි Nexus 7 Tablet එකකුයි මොකද මට ඕන දේවල් iDevices වල කරගන්න බැරි හින්ද.

    siraa
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Speed එකයි smoothness එකයි ගැන මොකෝ හිතන්නේ? මං ගාව තිබ්බ iPad2 එකක් මාස 6ක් විතර use කරලා දුන්න ගණු ළමයට මොකද මට ඕන දේවල් කොරගන්න බැරි හින්ද. එත් එකේ තේරුම ඒක හොඳ නෑ කියන එක නෙමේ.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    free-large-android256.jpg
    2Q==