මචන්ලා.... දැන් මාස දෙකක ඉදන් විතර ebay වලින් ගත්ත items අවේ නැනේ!!! මම ගත්ත ඒවා කිහිපයක් ම අවේ නැනේ තාම. sl post අවුලක්ද? ( මම ගොඩක් items ගේන්න ගත්ත එකෙක්. මේ ලඟදි දාපු ඒවා තාම නැනේ...)
උඹලටත් මෙහෙමද ළඟක ඉදන්. slpost එකේ එවුන් ඒවා තම scan කරනවද දන් නැ නේද?

උඹලටත් මෙහෙමද ළඟක ඉදන්. slpost එකේ එවුන් ඒවා තම scan කරනවද දන් නැ නේද?