බිත්තර අම්මව සුරකිමු

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
බිත්තර අම්මව සුරකිමු



Studio_BuffBrhmaHen_1086_L.jpg







මෙතරම් නිෂ්පාදන නිපදවීම සදහා ජාතියට බිත්තර ලබාදෙන බිත්තර අම්මව සුරකිමු.!




j0GLo.jpg




My Poem

බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ

අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
බලනු 365 වැඩිකර 35 යොදලා
ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ

මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ

දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ

නැද්ද කරුණාවක් ඇයහට ඔබලා දක්වන්නේ
බලනු කෙතරම් රසබර කෑමද ඇය මවන්නේ
මෙවන් බෝජන කා ජනයා රිසි සේ වැඩෙන්නේ
එවන් සතෙකුගේ මස් කා කිරිමව මොටද රකින්නේ

බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ





 
Last edited:

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ

අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
බලනු 365 වැඩිකර 35 යොදලා
ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ

මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ

දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ

නැද්ද කරුණාවක් ඇයහට ඔබලා දක්වන්නේ
බලනු කෙතරම් රසබර කෑමද ඇය මවන්නේ
මෙවන් බෝජන කා ජනයා රිසි සේ වැඩෙන්නේ
එවන් සතෙකුගේ මස් කා කිරිමව මොටද රකින්නේ

බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
 
Last edited:

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කව්රුත් කතා නොකරන මාතෘකාවක්...ඇත්තටම අපි කව්රුත් කතා කරන්න කැමති නැති දෙයක්...නමුත් කතා කල යුතු දෙයක්...හරක් මස් කන්න එපා නම් ඇයි කුකුල් මස් කන්න හොද??? හරක් මස් නොකා කුකුල් මස් කනවනම් එකෙන් ඇති සෙතෙකුත් නෑ තමන්ට....:no::no::no:

    ගොඩාක් පින් මචො කස්ටියට මෙ ගැන සිහිකල එකවත් ගැන.:yes:
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    mamanm kiyanne biththra kannath epa mas kannath epa kiyla:)
    kohoma wunath hodha thread ekak macahn rep iwarayi passe dhennam:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිග්ටොප් ඔයා?
    බිත්තර අම්ම විතරක් නෙමෙයි, බිත්තර පැටියත් අපි රැකගන්න ඕනි. කුකුලා මරාගෙන කෑවත්, බිත්තර කෑවත්, මුහුදෙ ඉන්න මාලු කෑවත්, හරක් මස් කෑවත් මොනා කරත් ඒවා හරි වැරදි වැඩ. පුලුවන් තරම් නිර්මාංශ වීම තමයි යහපත් දේ.. සත්ත්ව හිංසාව මොන සතා කොහොම මැරැවත් හිංසාවම තමයි. ඒක මදුරුවෙක් මැරැවත් අලියෙක් මැරැවත් එකයි.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z



    it's bad to consume eggs , seriously ..



    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    බිත්තර සේ මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    බිත්තර වල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා බිත්තර කන්නට බිත්තර අම්මාගේ

    අහිංසක තිරිසන් කළලයටත් පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
    ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු වාතය ගන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් බිත්තර උයලා
    බලනු 365 වැඩිකර 35 යොදලා
    ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    බිත්තර සේ මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    බිත්තර වල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා බිත්තර කන්නට බිත්තර අම්මාගේ

    මුදල් තන්හාවෙන් සමහරු බිත්තර විකුණන්නේ
    අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලින් ඒ මුදලින් බිත්තර ගෙනවිත් රසකර කන්නේ
    තමන් කෑවේ පැටියගේ මළකුණ බව හොද දන්නේ
    පැටියා ඉන්නේ බිත්තර තුළ බව ඔහු හොද දන්නේ
    දැනගෙන මොටදැයි එය මෙතරම් ගිජුකර කන්නේ
    මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ

    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    බිත්තර සේ මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    බිත්තර වල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා බිත්තර කන්නට බිත්තර අම්මාගේ




    බිග්ටොප් ඔයා?
    බිත්තර අම්ම විතරක් නෙමෙයි, බිත්තර පැටියත් අපි රැකගන්න ඕනි. කුකුලා මරාගෙන කෑවත්, බිත්තර කෑවත්, මුහුදෙ ඉන්න මාලු කෑවත්, හරක් මස් කෑවත් මොනා කරත් ඒවා හරි වැරදි වැඩ. පුලුවන් තරම් නිර්මාංශ වීම තමයි යහපත් දේ.. සත්ත්ව හිංසාව මොන සතා කොහොම මැරැවත් හිංසාවම තමයි. ඒක මදුරුවෙක් මැරැවත් අලියෙක් මැරැවත් එකයි.

    Comment එකක් ලියන්න කලින් පසුබිම ගැන හොයලා බලනවා නම් හොදයි .
    එළකිරි එකේ හරියට තියෙනවා වගේ ටක් ටික් ටුක් නිගමන,,
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ප්‍රාණගාතය කොහොමත් හොද නේ. එඉන් වැලකීම තමා හොදම දේ...

    හොද නේ? හොද නම් දැන් මොකටද වැලකෙන්නේ
    පරස් පර විරෝධී ප්‍රකාශයක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Comment එකක් ලියන්න කලින් පසුබිම ගැන හොයලා බලනවා නම් හොදයි .
    එළකිරි එකේ හරියට තියෙනවා වගේ ටක් ටික් ටුක් නිගමන,,

    අවුලක් තියෙනවා වගේද මගේ කමෙන්ට් එකේ? :oo:
    එලකිරි එකේ තියෙන ටක් ටික් ටුක් නිගමන මට අදාල නැහැනෙ..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Your friendship with bigtop is already pending

    Click here if your browser does not automatically redirect you.


    :/ man balen chat karanna enne nam na. request eka damme vm danna one unama eka karanna baruwa pm karanna wena nisai, :Dull: