බිත්තර අම්මව සුරකිමු
මෙතරම් නිෂ්පාදන නිපදවීම සදහා ජාතියට බිත්තර ලබාදෙන බිත්තර අම්මව සුරකිමු.!
My Poem
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
බලනු 365 වැඩිකර 35 යොදලා
ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ
දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ
නැද්ද කරුණාවක් ඇයහට ඔබලා දක්වන්නේ
බලනු කෙතරම් රසබර කෑමද ඇය මවන්නේ
මෙවන් බෝජන කා ජනයා රිසි සේ වැඩෙන්නේ
එවන් සතෙකුගේ මස් කා කිරිමව මොටද රකින්නේ
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
මෙතරම් නිෂ්පාදන නිපදවීම සදහා ජාතියට බිත්තර ලබාදෙන බිත්තර අම්මව සුරකිමු.!
My Poem
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
බලනු 365 වැඩිකර 35 යොදලා
ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ
දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ
නැද්ද කරුණාවක් ඇයහට ඔබලා දක්වන්නේ
බලනු කෙතරම් රසබර කෑමද ඇය මවන්නේ
මෙවන් බෝජන කා ජනයා රිසි සේ වැඩෙන්නේ
එවන් සතෙකුගේ මස් කා කිරිමව මොටද රකින්නේ
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
Last edited:









ull: