dialogtv help

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන්ලා මම අලුතෙන් ඩයලොග් ටීවී එකක් ගත්තා. ඊයේ ඉදලා චැනල් බර ගානක් පේන්නෙ නැ. ඒ චැනල් ඇක්ටිව් කරගන්න කියලා වැටෙනවා. ඒ වුනාට ඒවා මම ගත්ත පර්ල් පැකේජ් එකට නිකං හම්බවෙන ඒවා.. ඇයි බං මෙහෙම වෙන්නේ ??... මැච් එක නිසාද ??

    හෙල්ප් එකක් දෙන්ඩෝ........
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    perl package eka macho. (800/-)

    discovery turbo
    discovery science
    hbo (set ekama wada ne)
    pogo
    cartoon network
    (tamil film, hindo film yana ekakwath wada ne)

    channel 8 witaratamai wada karanne (local channel natuwa)
    Owa ekak wath perl ekata naha. Gold package ekata oya okkoma tiyenava 2300/-
    Capture073.png

    Capture074.png

    Capture075.png

    Capture076.png

    Capture077.png

    Capture078.png



     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    discovery turbo wage channels yesterday wenakan tibba machan. dan penne ne. unta mama call kala. un eka hadnnam kiuwa tama wade hari giye ne.
    :yes: New connection ekak gaththama un 24hours yanakan channels okkoma FREE denava
    issaranam Sathiyak vitara oka tibba..
    #679#
    walin rescan karaganna package eke channels wada nattam.
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    connection ekak gaththama 24 hours okkoma channels free denava, passe oyage package ekata adhala channels witharai penne'