මචන්ලා මම අලුතෙන් ඩයලොග් ටීවී එකක් ගත්තා. ඊයේ ඉදලා චැනල් බර ගානක් පේන්නෙ නැ. ඒ චැනල් ඇක්ටිව් කරගන්න කියලා වැටෙනවා. ඒ වුනාට ඒවා මම ගත්ත පර්ල් පැකේජ් එකට නිකං හම්බවෙන ඒවා.. ඇයි බං මෙහෙම වෙන්නේ ??... මැච් එක නිසාද ??
හෙල්ප් එකක් දෙන්ඩෝ........
හෙල්ප් එකක් දෙන්ඩෝ........
New connection ekak gaththama un 24hours yanakan channels okkoma FREE denava