කොයි සතත් දඩුවමට මරනයට රිදවීමට බයයි.....
මමනම් කාටවත් කන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ
මම පුද්ගලිකව කන්න අකමැතියි.. ඒ මම වගේම ලේ මස් නහර වලින් හැදිච්ච සතෙක්ව කන එක මට කරන්න බැරි නිසා
තවත් දෙයක් කියන්න ඔනේ මේකේ යාලුවෝ කියපුවා ගැන
1. වෙජිටේරියන් උනා කියලා එහෙම ශක්තියේ අඩුවක් වෙන්නේ නෑ.. මම එලවලුම කන්නේ.. ඒත් මේ අගේට 6යේ 4රේ සයිස් එකට ඉන්නේ.. ඒක පුහු මතයක්
2. මදුරුවෙක් මැරුවත් අලියෙක් මැරුවත් එකයි කියන කතාව සම්පූර්න වැරදී ( මේ ගැන උනන්දු අය චේතනාවක විවිද අවස්තා ගැන හොයලා බලන්න. බැරිඋනොත් කියන්න කියලා දෙන්නම් )