බිත්තර වල තියෙන්නෙ කළලයක් නිසා බිත්තර කන එක පවක් නෙ බන්! එළකිරි බිව්වම නම් පවක් වෙන්නෙ නැහැ![]()
රත්තරං;13459039 said:කොයි සතත් දඩුවමට මරනයට රිදවීමට බයයි.....
මමනම් කාටවත් කන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ
මම පුද්ගලිකව කන්න අකමැතියි.. ඒ මම වගේම ලේ මස් නහර වලින් හැදිච්ච සතෙක්ව කන එක මට කරන්න බැරි නිසා
තවත් දෙයක් කියන්න ඔනේ මේකේ යාලුවෝ කියපුවා ගැන
1. වෙජිටේරියන් උනා කියලා එහෙම ශක්තියේ අඩුවක් වෙන්නේ නෑ.. මම එලවලුම කන්නේ.. ඒත් මේ අගේට 6යේ 4රේ සයිස් එකට ඉන්නේ.. ඒක පුහු මතයක්
2. මදුරුවෙක් මැරුවත් අලියෙක් මැරුවත් එකයි කියන කතාව සම්පූර්න වැරදී ( මේ ගැන උනන්දු අය චේතනාවක විවිද අවස්තා ගැන හොයලා බලන්න. බැරිඋනොත් කියන්න කියලා දෙන්නම් )

අනිත් ත්‍රෙඩ් වල මිනිස්සු මරන එක සධාරනය කරල සත්තු මරන්න එපා කියලා උඹ මෙහෙම කියනකොට මට හිනා යනව බන්![]()
අනිත් ත්‍රෙඩ් වල මිනිස්සු මරන එක සධාරනය කරල සත්තු මරන්න එපා කියලා උඹ මෙහෙම කියනකොට මට හිනා යනව බන්![]()


නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?out of topic..

නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?![]()
හා,,,එතකොට බිත්තර අම්මව මරන්නෙ මිනිස්සු නෙමෙයිද...මෙතන කියන්නේ බිත්තර ගැන, බිත්තර අම්මා ගැන මිසක් මිනිස්සු ගැන නෙවෙයි..

හා,,,එතකොට බිත්තර අම්මව මරන්නෙ මිනිස්සු නෙමෙයිද...
ලිඳ තමයි ඉතින්![]()
ඒ ගැන කතා කරන්න ඔයා වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න මෙතන අනවශ්‍ය කතා එපා !නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?![]()
බිත්තර අම්මා කෙනෙක් තව බිත්තර අම්ම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිනව මම නම් මේ දැක්කමයිඒ ගැන කතා කරන්න ඔයා වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න මෙතන අනවශ්‍ය කතා එපා !

අනවශ්‍ය කතා එපා මේක ඇතුලේ !බිත්තර අම්මා කෙනෙක් තව බිත්තර අම්ම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිනව මම නම් මේ දැක්කමයි![]()
අනේ මේ බිත්තර අම්මට ඕන හැටියට අපිට කමෙන්ට් මේකෙ දාන්න බෑ ,, ඔයාට ඕනෙනම් ජීටීට රිපෝට් කරන්නඅනවශ්ය කතා එපා මේක ඇතුලේ !




