බිත්තර අම්මව සුරකිමු

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
Aappa kada wala biththara daana kota baageta haduna pataw watenawa bun! Unwa wenama besamakata ekathu karanawa badala koththu walata daanna :dull:
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බිත්තර වල තියෙන්නෙ කළලයක් නිසා බිත්තර කන එක පවක් නෙ බන්! එළකිරි බිව්වම නම් පවක් වෙන්නෙ නැහැ:love:

    බිත්තර වල කළලයක් හට ගැනෙන්නේ ඒවා කුකුලෙකුගේ ජීවානු වලින් සංසේචනය වුනොත් විතරයි.
    සාමාන්‍යයෙන් farm එකක තියෙන බිත්තර වල තියෙන්නේ කිකිළියගේ menstrual cycle එකේ අතුරු ඵලයක්.
    ගම් බිත්තර වලින් නම් පැටව් හැදෙන්න පුලුවන්
    මම එකම පාරයි බිත්තරයක් පැටව් හැදෙන යමක් දැක්කේ. බිත්තර කහමදයේ රතු තිතක් තියෙනවා බිත්තරයේ පැටව් හැදෙන්න පටන් ගන්නකොට
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බිත්තර කෑවට පව් නෑ බොලව්. ෆාම් ඒවගෙ ඩිම්බයක් විතරයි තියෙන්නෙ.

    කොහොමටත් අනුන් හදන්න කලින් තමන් හැදෙන එක හොඳයි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;13459039 said:
    කොයි සතත් දඩුවමට මරනයට රිදවීමට බයයි.....


    මමනම් කාටවත් කන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ

    මම පුද්ගලිකව කන්න අකමැතියි.. ඒ මම වගේම ලේ මස් නහර වලින් හැදිච්ච සතෙක්ව කන එක මට කරන්න බැරි නිසා

    තවත් දෙයක් කියන්න ඔනේ මේකේ යාලුවෝ කියපුවා ගැන

    1. වෙජිටේරියන් උනා කියලා එහෙම ශක්තියේ අඩුවක් වෙන්නේ නෑ.. මම එලවලුම කන්නේ.. ඒත් මේ අගේට 6යේ 4රේ සයිස් එකට ඉන්නේ.. ඒක පුහු මතයක්

    2. මදුරුවෙක් මැරුවත් අලියෙක් මැරුවත් එකයි කියන කතාව සම්පූර්න වැරදී ( මේ ගැන උනන්දු අය චේතනාවක විවිද අවස්තා ගැන හොයලා බලන්න. බැරිඋනොත් කියන්න කියලා දෙන්නම් )


    අනිත් ත්‍රෙඩ් වල මිනිස්සු මරන එක සධාරනය කරල සත්තු මරන්න එපා කියලා උඹ මෙහෙම කියනකොට මට හිනා යනව බන්
    :D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    58143644492382888013312.jpg

     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?:P

    මෙතන කියන්නේ බිත්තර ගැන, බිත්තර අම්මා ගැන මිසක් මිනිස්සු ගැන නෙවෙයි..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන කියන්නේ බිත්තර ගැන, බිත්තර අම්මා ගැන මිසක් මිනිස්සු ගැන නෙවෙයි..
    හා,,,එතකොට බිත්තර අම්මව මරන්නෙ මිනිස්සු නෙමෙයිද...

    ලිඳ තමයි ඉතින්
    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?:P
    ඒ ගැන කතා කරන්න ඔයා වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න මෙතන අනවශ්‍ය කතා එපා !
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ ගැන කතා කරන්න ඔයා වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න මෙතන අනවශ්‍ය කතා එපා !
    බිත්තර අම්මා කෙනෙක් තව බිත්තර අම්ම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිනව මම නම් මේ දැක්කමයි :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බිත්තර අම්මා කෙනෙක් තව බිත්තර අම්ම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිනව මම නම් මේ දැක්කමයි :dull:
    අනවශ්‍ය‍ කතා එපා මේක ඇතුලේ !
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනවශ්‍ය‍ කතා එපා මේක ඇතුලේ !
    අනේ මේ බිත්තර අම්මට ඕන හැටියට අපිට කමෙන්ට් මේකෙ දාන්න බෑ ,, ඔයාට ඕනෙනම් ජීටීට රිපෝට් කරන්න

    ඔන්න කෙලින්ම කිව්වා
    :angry::angry::angry::angry::angry:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සමහර ඩයල් ඉන්නවා හරක් මස් කන එකට / බිලි පූජා වලට මාර ගේම් අදින්නෙ! ඒ උනාට චිකන් කෑල්ලක් නැතුව බත් කන්න බැහැ :baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
    අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
    තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මස් කනවා මට මස් නැතුව බෑ, මිනී මස් වුනත් කනවා