EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සඳ තරු මල් සින්දුවටත් ඕකුන් දෙන්න කරේ අපහාසේ බන් :oo:
    එකනම් ඇත්ත,
    අර දෝනිට ඔය සින්දුව ඇහෙනකොට මොනවා හිතෙනවා ඇත්ද ?:(
    අලුත් සින්දුවනම් මාර හැගීමෙන් කියනවා, ඒත් හිතෙනවා මුන් මේක කියන්නේ රෙදි ඇඳගෙනද කියල........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකනම් ඇත්ත,
    අර දෝනිට ඔය සින්දුව ඇහෙනකොට මොනවා හිතෙනවා ඇත්ද ?:(
    අලුත් සින්දුවනම් මාර හැගීමෙන් කියනවා, ඒත් හිතෙනවා මුන් මේක කියන්නේ රෙදි ඇඳගෙනද කියල........

    :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: උඹට ප්‍රථිපල නැතැයි...... :rolleyes:
    යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
    බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
    දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා...... :P:rolleyes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
    බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
    දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා...... :P:rolleyes:;)

    :lol::yes:ඇයි බන් දෙයියොන්ගේ නම්බුව තියෙන්නේ මුගේ අතේ !! මු නිකන් ඉඳල දෙයියන්ගේ පලු අරී අන්තිමේදී !! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::yes:ඇයි බන් දෙයියොන්ගේ නම්බුව තියෙන්නේ මුගේ අතේ !! මු නිකන් ඉඳල දෙයියන්ගේ පලු අරී අන්තිමේදී !! :rofl:
    එක තමා, මු දෙඉයෝ වැඩේ කරලා දෙනකම් ඉඳල, අන්තිමේ දෙඉයන්ට එල්ලෙන්න වෙඉද ??? :rolleyes:;)
     
    Status
    Not open for further replies.