කන්නාඩියක් ඉස්සරහට යන්න ඕන නෑ...ow ow hina weyan kannadiyak langata gihinma
![]()
පහුගිය පිටු ටික කියෙව්වම ඕන එකෙක්ට හිනා යනවා බං..



කන්නාඩියක් ඉස්සරහට යන්න ඕන නෑ...ow ow hina weyan kannadiyak langata gihinma
![]()



සමිත, අතුල කියන හිරු එකේ යන අලුත්ම සින්දුව ඇහුවද ?sambada api kandu nowemu unun parayaa nagena...sunila diya dahara wemu ekama gangakata watena![]()



උඹට ප්රථිපල නැතැයි......
![]()




සමිත, අතුල කියන හිරු එකේ යන අලුත්ම සින්දුව ඇහුවද ?
ඇඩෙනවා....
ඉවසෛද මන්ද මා දුන් රිදුම්......
http://www.youtube.com/watch?feature=player_embedded&v=n6vUwBcpMrk

කන්නාඩියක් ඉස්සරහට යන්න ඕන නෑ...
පහුගිය පිටු ටික කියෙව්වම ඕන එකෙක්ට හිනා යනවා බං..![]()


එකනම් ඇත්ත,සඳ තරු මල් සින්දුවටත් ඕකුන් දෙන්න කරේ අපහාසේ බන්![]()

එකනම් ඇත්ත,
අර දෝනිට ඔය සින්දුව ඇහෙනකොට මොනවා හිතෙනවා ඇත්ද ?
අලුත් සින්දුවනම් මාර හැගීමෙන් කියනවා, ඒත් හිතෙනවා මුන් මේක කියන්නේ රෙදි ඇඳගෙනද කියල........

යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....උඹට ප්රථිපල නැතැයි......
![]()



යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා......![]()

ඇයි බන් දෙයියොන්ගේ නම්බුව තියෙන්නේ මුගේ අතේ !! මු නිකන් ඉඳල දෙයියන්ගේ පලු අරී අන්තිමේදී !! 
එක තමා, මු දෙඉයෝ වැඩේ කරලා දෙනකම් ඉඳල, අන්තිමේ දෙඉයන්ට එල්ලෙන්න වෙඉද ???ඇයි බන් දෙයියොන්ගේ නම්බුව තියෙන්නේ මුගේ අතේ !! මු නිකන් ඉඳල දෙයියන්ගේ පලු අරී අන්තිමේදී !!
![]()

