EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...

    දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..

    :oo::oo: මම හොයා ගන්නම්කෝ කොස් පොල් සීයාට අවලම් කතා කියපු එකාව....... :yes:

    මොකෝ ? ඌට කූලිං පෑඩ් එකක් දෙන්නද ? :P

    :frown::angry: නෑ :no: හැමදාම 12 ගානේ කපන්න....... :yes::angry:
     
    • Like
    Reactions: minipura

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...

    දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..
    අම්ම අප්පාගේ සල්ලි වලින් broadband බිල ගෙවන නැට්ටට කිරි උරලා නැති මල්ජන්ගි සෝස පාට ජංගි කාරයෝ මේකේ වැහි වහල
    අපි පවුලක් පන්සලක් වෙලා ඔන්ලියින් එකත් ඉන්නවට උන්ට බඩේ ගාය හැදෙනවා
    එක හින්ද උබ ඕව ගණන් ගන්න එපා බන් ඒ වගේම අපි මේකට එන යන එක තීරණය කරන්න ඔය එක පකයෙකුටවත් බැහැ
    අපි ඕන නම් එනවා ඕනි නැතිනම් යනවා එච්චරයි
    ඒ වගේම අපි ඔන්ලයින් ලයිෆ් එකයි ඇක්චුඅල් ලයිෆ් එකයි පටලගන්නේ නැතිව ඉන්නවා කියලත් මම උන්ට කියනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...

    දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..

    :rolleyes::rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්ම අප්පාගේ සල්ලි වලින් broadband බිල ගෙවන නැට්ටට කිරි උරලා නැති මල්ජන්ගි සෝස පාට ජංගි කාරයෝ මේකේ වැහි වහල
    අපි පවුලක් පන්සලක් වෙලා ඔන්ලියින් එකත් ඉන්නවට උන්ට බඩේ ගාය හැදෙනවා
    එක හින්ද උබ ඕව ගණන් ගන්න එපා බන් ඒ වගේම අපි මේකට එන යන එක තීරණය කරන්න ඔය එක පකයෙකුටවත් බැහැ
    අපි ඕන නම් එනවා ඕනි නැතිනම් යනවා එච්චරයි
    ඒ වගේම අපි ඔන්ලයින් ලයිෆ් එකයි ඇක්චුඅල් ලයිෆ් එකයි පටලගන්නේ නැතිව ඉන්නවා කියලත් මම උන්ට කියනවා
    උඹේ කටේ මසුරන් දන්නා ඕනි.....
    අපිට තව කියන්න දෙයක් නෑ.............
    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්ම අප්පාගේ සල්ලි වලින් broadband බිල ගෙවන නැට්ටට කිරි උරලා නැති මල්ජන්ගි සෝස පාට ජංගි කාරයෝ මේකේ වැහි වහල
    අපි පවුලක් පන්සලක් වෙලා ඔන්ලියින් එකත් ඉන්නවට උන්ට බඩේ ගාය හැදෙනවා
    එක හින්ද උබ ඕව ගණන් ගන්න එපා බන් ඒ වගේම අපි මේකට එන යන එක තීරණය කරන්න ඔය එක පකයෙකුටවත් බැහැ
    අපි ඕන නම් එනවා ඕනි නැතිනම් යනවා එච්චරයි
    ඒ වගේම අපි ඔන්ලයින් ලයිෆ් එකයි ඇක්චුඅල් ලයිෆ් එකයි පටලගන්නේ නැතිව ඉන්නවා කියලත් මම උන්ට කියනවා
    ඌ කිව්ව කතාව මට නෙවෙයි කිව්වෙ.ඒකයි අවුල.මට කිව්වා නං කොහොමත් ගනන් ගන්නෙ නෑ. මොකෝ මේකෙ කතා අහලා නැතුව නෙමෙයිනෙ. කෝටින්ට බැනලා දාපු ත්රෙඩ් වලම මට කොටියායි කියලා දාලා තිබ්බ එකේ තවත් ආයෙ අමුතුවෙන් මොනවද අහන්න තියෙන්නෙ ?
    කොහොමත් මේ සීන් එකත් දැං අයිති අතීතෙට. චැප්ටර් ක්ලෝස්.
     
    ඔව්, ඔයගැන කතා කලා ඇති.....
    කොසා, දෙසැම්බර් නිවාඩුවට අනිවා කට්ටියම කොහේ හරි යමු.....
    යුරාජ් හමුඋන වෙලේ මම උටත් කිව්වා......:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, ඔයගැන කතා කලා ඇති.....
    කොසා, දෙසැම්බර් නිවාඩුවට අනිවා කට්ටියම කොහේ හරි යමු.....
    යුරාජ් හමුඋන වෙලේ මම උටත් කිව්වා......:rolleyes:
    හරි, සෙට් වෙමු. :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව්, ඔයගැන කතා කලා ඇති.....
    කොසා, දෙසැම්බර් නිවාඩුවට අනිවා කට්ටියම කොහේ හරි යමු.....
    යුරාජ් හමුඋන වෙලේ මම උටත් කිව්වා......:rolleyes:

    ඔව් ඔව් කට්ටිය කලින් සෙට් වුනාවගේ සෙට් වෙමු...:oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්ම අප්පාගේ සල්ලි වලින් broadband බිල ගෙවන නැට්ටට කිරි උරලා නැති මල්ජන්ගි සෝස පාට ජංගි කාරයෝ මේකේ වැහි වහල
    අපි පවුලක් පන්සලක් වෙලා ඔන්ලියින් එකත් ඉන්නවට උන්ට බඩේ ගාය හැදෙනවා
    එක හින්ද උබ ඕව ගණන් ගන්න එපා බන් ඒ වගේම අපි මේකට එන යන එක තීරණය කරන්න ඔය එක පකයෙකුටවත් බැහැ
    අපි ඕන නම් එනවා ඕනි නැතිනම් යනවා එච්චරයි
    ඒ වගේම අපි ඔන්ලයින් ලයිෆ් එකයි ඇක්චුඅල් ලයිෆ් එකයි පටලගන්නේ නැතිව ඉන්නවා කියලත් මම උන්ට කියනවා

    :rofl::P ලිද ලිද..... සුපිරි...... ආයේ ලෙසටම කියලා තියෙනවා...... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්, ඔයගැන කතා කලා ඇති.....
    කොසා, දෙසැම්බර් නිවාඩුවට අනිවා කට්ටියම කොහේ හරි යමු.....
    යුරාජ් හමුඋන වෙලේ මම උටත් කිව්වා......:rolleyes:

    :oo::oo: අර ලබන මාසේ 26, 27, 28, 29 නිවාඩුවක් තියෙනවා නේද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කවුද දන්නේ නෑ රේඩියෝ එක කරන්නේ......?? හෙට කිත් දඹුලා කරනවා ඈති නේ...... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: අර ලබන මාසේ 26, 27, 28, 29 නිවාඩුවක් තියෙනවා නේද......?? :rolleyes:
    ඒකට දැනටම ප්ලෑන් දාලා ඉවරයි. දෙසැම්බර්ම තමයි ආයෙ සෙට් වෙන්න වෙන්නෙ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව්, ඔයගැන කතා කලා ඇති.....
    කොසා, දෙසැම්බර් නිවාඩුවට අනිවා කට්ටියම කොහේ හරි යමු.....
    යුරාජ් හමුඋන වෙලේ මම උටත් කිව්වා......:rolleyes:
    එල එල සිරාවටම
    නයිට් අවුට් එකක් හරිද මචන්
    නැත්නම් එක වන්දනා ගමනක් වෙයිනෙ :D
    දෙසැම්බර් නිවාඩුවට
    ඒ කියන්නේ කොසගේ ළමයි ඉස්කෝලේ යනවා කියන එකනේ
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද කවුද දන්නේ නෑ රේඩියෝ එක කරන්නේ......?? හෙට කිත් දඹුලා කරනවා ඈති නේ...... :D
    කොහොමද කොසා රේඩියෝ එක කෙරුවොත්

    එන්ජිම ටාටා ......
    එන්ජිමටාටා ........
    ඩිසල් පොම්පෙන් ලැබෙන තුරා
    බස් එක දිවයයි පාර පුරා
    එන්ජිම ටාටා ....... එන්ජිම ටාටා .......
     
    Status
    Not open for further replies.